අජන්ත කුමාර අගලකඩ

 

 

නව ආණ්ඩුවේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

නව අමාත්‍ය මණ්ඩලයේ කොටසක් අද (29) රාත්‍රී 7.00ට ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයින් ඇතුළු ඇමැතිවරුන් දස දෙනෙකු පමණ දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.