IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


නව ආණ්ඩුවේ මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිකම මහින්දට

අජන්ත කුමාර අගලකඩ

 

 

නව ආණ්ඩුවේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

නව අමාත්‍ය මණ්ඩලයේ කොටසක් අද (29) රාත්‍රී 7.00ට ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයින් ඇතුළු ඇමැතිවරුන් දස දෙනෙකු පමණ දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 



අදහස් (14)

නව ආණ්ඩුවේ මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිකම මහින්දට

lakmal Monday, 29 October 2018 08:28 AM

හිනා වෙන්නද??

:       0       0

sirimal Monday, 29 October 2018 08:31 AM

නැතුව නැතුව. වියදම් කරපුවා හොයාගන්නත් එපාය.

:       0       0

ananda Monday, 29 October 2018 08:59 AM

ක්‍රීඩා ඇමතිකම අර ජනබලේ දවසේ ලයිට් කණුවේ කරනම් ගහපු තුමාට දුන්නනම් හරි. පොඩි පහේ අවදානමක් ද ගත්තේ .

:       2       9

naushi Monday, 29 October 2018 09:00 AM

දෙයියන්ගේම පිහිටයි.

:       0       15

sam Monday, 29 October 2018 09:18 AM

අලුත් ආණ්ඩුව ජනාධිපති මන්දිරයේයි, අගමැති කාර්යාලයේයි තමයි පවත්වන්න වෙන්නේ. මොකද පාර්ලිමේන්තුවට ගියොත් බහුතරයක් නැතිකමින් ආණ්ඩුව පරාද වෙනවනේ...

:       89       145

RNG Monday, 29 October 2018 04:44 PM

ඇස් ඇරල බලන් ඉන්න හොඳට..

:       0       0

Shan Monday, 29 October 2018 09:19 AM

මෙයා දන්න මුදල් පාලනය.... රාජපක්ෂ පවුලේ ආර්ථිකය නම් නැගලා යයි.

:       301       434

jayasekaraMonday, 29 October 2018 10:14 AM

අර සුත්‍ර හදපු හිටපු එක්කෙනාට වඩා නම් හොදයි ...

:       64       180

sathyapala Monday, 29 October 2018 10:41 AM

රටේ ආර්ථිකය හා මුදල් පාලනය කෙසේවෙතත් පරණ පුරුදු සෙල්ලම පටන් ගනීවි...

:       63       112

Sumith Monday, 29 October 2018 12:00 PM

ඌව පාළාත ලංකාවේ නොදියුණු පළාතක් සංවර්ධනය කරන්න

:       0       0

Udaya Monday, 29 October 2018 12:53 PM

මතකද.. කලින් වතාවේ 200/=, 2000/= අච්චු ගහපු කොළ දැන් අවලංගුයි. අපරාදේ මහජන මුදල්....

:       0       0

Nuwan Monday, 29 October 2018 12:56 PM

රටේ බාගයක් විකුණලා හරි ඩොලරේ බස්සනවා බොරුද බලන්නකෝ!

:       0       1

indka wijethunga Monday, 29 October 2018 01:26 PM

තව දවස් දෙක තුනකින් ඔය හීනෙන් ඇහැරෙන්න වෙනවා

:       0       0

Saman Monday, 29 October 2018 01:46 PM

ට්‍රම්ප් දැන්මම බයවෙලා ඩොලර් එක බැහැගෙන යන විදිය දැකලා

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1009 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1044 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site