(ශාන්ත රත්නායක)
නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කිරීම අද (22) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදුවිය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහභාගී විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරණ කැම්පේන් එක නම් පේල්. ඇමතිකමේ දිව්රුම් දෙන්න නම් පැනලා... මේ වගේ අය අනෙක් ඡන්දයෙන් ගෙදරම යවමු.
අවුරුදු 5ක් තිස්සේ විසඳාගන්න බැරුව දඟලපු නඩු එක පෑන් පහරෙන් විසඳා යුක්තිය පසිඳලූ නව අධිකරණ ක්‍රමවේදයට අපගේ සුබ පැතුම්... ඉතුරු නඩු ටිකත් ඔය විදිහටම කඩිනමින් විසඳා දමන්නට ඔබතුමාට වාසනාව ශක්තිය සහ අවශ්‍ය උපදෙස් සහ අණ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. මොකද ඇමති මණ්ඩලයේ දෙතුන් දෙනෙකුට තවදුරටත් උසාවි ගානේ රස්තියාදු වෙන්න ගියොත් මහජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් පිළිතුරු ලබාදෙන එක පරක්කු වෙන්න පුළුවන්. ඒකයි. වෙන හේතුවක් නිසා නම් නොවේ. ඇහැරුණු වෙලාවක කියවන්න ගරු ඇමතිතුමනි. චියර්ස්...!!!
අලුත් ජනපති, පරණ වැඩක් නැති ඇමති මණ්ඩලය.
මහජන ඡන්දෙන් පරාද වුණු පුද්ගලයෙක් ගෝඨාභය රාජපක්ෂ කැබිනට් ඇමති කෙනෙක් බවට පත් කරාවි යයි ජනතාව නම් හීනෙන්වත් සිතුවේ නැහැ. නමුත් මෙය එක්තරා විදිහක අභියෝගයක්, පුලුවන් නම්, මහබැංකු මංකොල්ලයට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න...