(රංජන් කස්තුරි)
නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස එනම්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල වැනි රෝහලක් ලෙස පවත්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ සඳහා වන පනත් කෙටුම්පතත් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යංශයට පවරාගැනීමේ කටයුතුවල අදියර කිහිපයක් නිමවී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දේපළ සහ ඉඩම පවරාගැනීම මේ වනවිට අවසන් කර ඇත.
COMMENTS
අපේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අවසර ගත්තද දන්නේ නැහැ.. ශැන්ග්‍රිලා එකට අල්ලපු ඉඩම වික්කත්, මිලේනියම් ගිවිසුම අත්සන් කළත් වෙන මොනවා කළත් කාගෙන්වත් විරුද්ධතාවයක් එල්ල වෙන එකක් නැහැනේ...
මෙවැනි රෝහලක අවශ්‍යතාවය මාලබේ ප්‍රදේශයට තිබේ. හොඳ තීරණයකි...
" අර්ධ රාජ්‍ය රෝහලක්" කියන්නේ අපේ රටේ මහපාරේ දුවන "අර්ධ සුඛෝපබෝගී" බස් වගේ එකක්ද කියල මගේ ආච්චි අහනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි !!!
සිරි, වෛද්‍ය සංගමය දැන් "හන්දියේ ත්‍රී වීල්" සංගමයේ ගානට වැටිලයි තියෙන්නේ
මීට වැඩිය නරකද මේක පුද්ගලික රෝහලක් විදියටම තිබුන නම්.
බලාගෙන. GMOA එක වර්ජනය කරන්න පුළුවන්
ෂැන්ග්‍රීලා එක ළඟ අක්කර තුන සිංගප්පුරුවට විකුනන්නේ කීයටද ?
යුඑන්පි ආණ්ඩුව කලොත් රට විකුනනවා. රජයට පාඩු කරනවා. මෙයාලා කරද්දී එහෙම නෑ. කරුණාකරලා මේ රට ගොඩගන්න නම් ගෝඨාභය ජනාධිපති තුමා රනිල් සමග එක්ව කටයුතු කල යුතුයි.
ඔව් කාගෙන් නැතත් අර පාදෙණිය මහත්තයගෙනුයි ලේකම් සර් ගෙනුයි අවසර නැතොත් වැඩ වරදියි. අපි බලාගෙන ඉඳිමු...
අපරාදේ ඡන්ද වලට ගිය සල්ලි