ලංකාවේ සංචාරක කර්මාන්තයට නව පුනරුදයක් ලබාදෙමින් පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ ආරම්භ කිරීමේ ව්‍යාපෘතියකට ස්විස්ටර්ලන්තයේ ආයෝජකයකු සමග ගිවිසුමකට අත්සන් කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍යාංශය හා සංචාරක මණ්ඩලය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ .
පරිසරයට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් ඈතින් පිහිටි නුවරඑලිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ආරම්භ කර දිනයේ සිට මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ව්‍යාපෘතියක්.
මේ වෙලාවේ ලංකාවට අවශ්‍යම දෙයක්..
පාරක යන්න දෙන්නේ නැති.. වාහනයක් පදවන්න දන්නේ නැති අපේ අයියලාට ඕවා හරියන්නේ නැහැ
හොඳ වැඩක්... ඔය නෙළුම් කුළුණු නැතිව ඔයවගේ වැඩක් කළා නම් ROI එක 50% ක් හොයලා...
මේ සීනි, පරිප්පු ගන්නත් සල්ලි නැතුව ඉද්දී...!
මහා ලොකුවට ඇග්‍රිමන්ට් අත්සන් කලාට සුරුට්ටුවන් කොමිස් ගහන්න අර අඳින කොට ස්විස් කාරයෝ පැනලාම යන්න යයි.මේ පෙරේත මුසලයන් එක්ක මොන ආයෝජනද කියලා කියාගෙන
ඉතාම හොඳ දෙයක් .ඉතා කඩිනමින් කල යුතු දෙයක්
ඔවැනි ව්‍යාපෘති ලංකාවේ තවත් බොහෝ කඳුකර ප්‍රදේශ වල ආරම්භ කලොත් හොඳයි.හොඳ ආදායම් මාර්ගයක් එම පලාත්වල ජනයාට ඇති කරන්න අවස්තාවක් උදා වේවී