IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

(ඉන්දිකා රාමනායක)

15 හැවිරිදි බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත්කර සිටි නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අද සිට අත්හිටවූ බව නාවික හමුදාව කියයි. 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නියෝගයෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනමට ලක් කර ඇත.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා නියමයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත්  අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා නාවික හමුදාව මෙම වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇත.

 

 



අදහස් (2)

නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

sebasthiyan perera-ampara Wednesday, 07 July 2021 06:14 PM

දන්නේ නැති හින්දයි අහන්නේ..., එතකොට රියර් අද්මිරාල්ලත් ගෙදරද? මට කියලා දෙන්නකෝ..?

:       0       0

Rata Perata Thursday, 08 July 2021 12:41 PM

තව මාස 3 ක් වගේ යනකොට අපිට ඕක අමතක වෙනවා. එතකොට නැවත සේවයේ පිහිටුවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site