(ඉන්දිකා රාමනායක)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 186 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 5582 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අතරින් 52,000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 2000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් පොලිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේ පාර වල් දිගේ ගිය අය ඇතිනෙ තාමත් ඉබාගාතේ යමින්