
(යොහාන් භාසුර)
ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන සහ රංගන ශිල්පිනියක වන පියුම් හංසමාලි නිරෝධායන නීති කඩකළ බවට කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
කොළඹ ප්‍රධාන හෝටලයකදී උපන්දින සාදයක් සංවිධානය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
COMMENTS
කුරුණෑගල නගරාධිපති අල්ලන්නේ නැත්තේ මොකෝ..?
සාද පවත්වන කට්ටිය අත්අඩංගුවට ගන්න ගමන් හෝටල් කාරයින්ටත් දඩයක් ගැහැව්වා නම් දැනෙන්න වැඩේ ඉබේටම නවතියි. නැතිනම් හෝටල් කාරයින් වැඩේ දිගටම කරගෙන යයි.
රටට වැඩදායක පුද්ගලයෝ දෙන්නෙක්.. ඉක්මනට නිදහස් කරන්න.
ඇප දෙන්න එපා... දවස් 14ක් නිරෝධායනයට දාලා රිමාන්ඩ් කරන්න ඕනෑ. නඩුව ඉවර වෙනකම් ඇප දෙන්න හොඳ නැහැ...
මේ දෙන්නා කවුද? ඇයි මේ අය ගැන පත්තරේ දාලා තියෙන්නේ..?
මීළඟට ලොකුගේ...!!!
සමාජ මාධ්‍ය නියමට වැඩේ කළා.
එතකොට මාස්ක් නැතුව උත්සවයකට සහභාගි වූ සරත් වීරසේකරට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මේකද මේ ආණ්ඩුවේ ඡන්ද පොරොන්දු... එක රටක්.., එක නීතියක්...? මේ ආණ්ඩුව දීපු පොරොන්දු කිසිවක් ඉටු කරලා නැහැ. හැබැයි දැන්ම කියන්නම්, අවසානයේ කොරෝනාව කියලා ලිස්සලා යාවි...
ගෑණු කේස්වල චන්දිමාල් නැති තැනක් නැහැ.