IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිරෝධායනය අවසන් කළ 3459 ක් පිටව යති

(නිමන්ති රණසිංහ)

නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 3459 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි කොඩිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විතයේ මාධ්‍ය ප‍්‍රධානි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

දින 28ක කාල සීමාවක් නිරෝධායනය වීමෙන් අනතුරුව අද (09) නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 37 දෙනකු නිරෝධායන කටයුතු නිමවා ඔවුන්ගේ නිවෙස්වලට පිටත්ව ගිය බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම පුද්ගලයින් සියලූ දෙනාම කොරෝනා වයිරසය පරීක්ෂා කිරීමේ පි සී ආර් පරීක්ෂණය දෙවතාවක් සිදුකිරීමෙන් පසුව මෙලෙස පිටත් කර හැරි බවද යුද හමුදාපතිවරයා පැවසීය.

එසේම, මේ වන විට පුද්ගලයින් 1311 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා සදහන් කළේය.



අදහස් (0)

නිරෝධායනය අවසන් කළ 3459 ක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site