( සිතුම් චතුරංග)
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය අධිකරණ නියෝග ලැබීමට පෙර එම විහාරස්ථාන භූමියේදී සිදු කිරීමෙන් දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය.
අධිකරණ නියෝගය නිකුත් කරන තුරු බලා සිටියහොත් ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නොහැකිවන බව පවසමින් ආදාහන පූජෝත්සවය පැවැත්වීමට කටයුතු කළ බව ආදහන කමිටුව සඳහන් කළේය.
එම කටයුතු සිදු කෙරෙන අතරතුරදී අධිකරණ නියෝගය රැගෙන නීතීඥවරු ඇතුළු පිරිස දේහය තැන්පත් කර තිබූ ස්ථානයට පැමිණෙන විටත් විහාරස්ථ දායක සභාව සහ බොදු බල සේනා සංවිධානය මැදිහත්වීමෙන් ආදාහන පුජෝත්සවය සිදු කර තිබිණි.
ආදාහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු කරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් දහවල් 12.45 ට පමණ නියෝගය නිකුත් කළේය.
විහාරස්ථානයේ පිහිටි නිරාවි පිල්ලයාර් කෝවිලේ පාලක පාර්ශවය ඇතුළු දමිළ ජනතාව මෙම සිදුවීමට දැඩි විරෝධය එල්ල කළේය.





(වීඩියෝ - රොමේෂ් මධුෂංඛ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල බෞද්ධයිනි, නැගිටපල්ලා දැන්වත් අපි එක පෙළකට සිටන් මෙවර ඡන්දය පාවිච්චි කරමු. ඕකුන්ටයි, අනිත් උන්ටයි පාඩමක් කතිරෙන් උගන්වමු. මෙවර පමණක්වත් එක අරමුණකට එමු. යහපාලනයෙන් අපට ලැබුණු දේ කුමක්ද..? සිංහල බෞද්ධයින්ට පහරදීම විතරයි නේද..? අපිට රටක් ඕනෑ නේද අපේ දරුවන්ටත් රටක් ඉතිරි කිරීම අපේ වගකීම හා යුතුකම විය යුතුයි.
පේනවනේ සද්දේ... දැන් බලමු ඕවට විරුද්ධ වෙන මහලොකු නායකයන් කව්ද කියලා...
කෝ මල්වතු අස්ගිරි හිමිවරු? බොදුබලසේනාව නම් එතන...
අපේ ජාතියට පොඩි වැරද්දක් උනා 2015 දී. ඒත් අපි එක නිවැරදි කරනවා නොවැම්බර් 16 දා. අන්න එදාට ඔය දෙමළ ප්‍රදේශ වල සිංහල අහිංසක මිනිස්සුන්ට තමන් කැමති ආගමක් අදහගෙන නිදහසේ ඉන්න පුළුවන් වේවි. ඒ වගේම අපවත් වුණු හාමුදුරු කෙනෙක්ව තමන්ගේම පන්සලේ ආදාහනය කරගන්න ඔය තරම් දත්මිටි කන්න වෙන එකක් නැහැ.කෙසේ වෙතත් හිමියන්ට නිවන් සුව!!!
මේ ලංකාවේද? අපවත් වෙච්ච හිමිනමකගේ දේහය තමන්ගේම පන්සලේ ආදාහනය කරගන්න බැරි? රජෙක් එළවලා හිවලෙක් පත්කරගත්තාම දඩාවතේ යන සුනඛයොත් අපිට මුත්‍ර කරනවා.
පක්ෂ පාට වැඩක් නැහැ. කොන්දක් නැති ආණ්ඩුවට බැරිවූ දේ කරවූ ගලගොඩඅත්තේ හිමියනි, ඔබවහන්සේට චිරං ජයතු...!!!
මොවුන් ආයෙත් ඉල්ලන් කන්නයි හදන්නේ... අපරාදේ.. උන්වහන්සේගේ දේහය දෙමල්ලුන්ට දෙන්නයි තිබුනේ.
මේ මොකක්ද වෙන්න යන්නේ? ඔය ප්‍රශ්න දකුණටනම් ගේන්න එපා.
බොහොම උතුම් කටයුත්තක් මේ පින්වතුන් සිදුකර තිබෙනවා. සාධු! සාධු!! උන්වහන්සේට උතුම් නිවන් සැප ලැබේවා..!!! එය අසාධාරණයට එරෙහිව ගත් වැදගත් තීරණයක් බව පේනවා...! සාමාන්‍ය පුද්ගලයෙකුගේ කෙසේවෙතත්, මහානායක හිමිනමකගේ අදාහන පූජෝත්සවයක්වත් නිදහසේ සාමකාමී විදියට කරගෙන යාමට බැරි රටක්ද අපේ ශ්‍රී ලංකාව කියන්නේ? දැන්වත් රජයත්, මැති ඇමැතිවරුත් එකතු වී මේ මංකොල්ලකෑම නතර කිරීමට ඉක්මන් පියවර ගතයුතු වෙනවා. මේ විහාරස්ථානයට පැමිණිය හැකි ත්‍රස්තවාදී කටයුතුවලට ඉඩනොදී පූර්ණ ආරක්ෂාව සැපයීම පොලිසියේ ප්‍රධාන කාර්යයක් වියයුතු වෙනවා.!
කෝවිල් භූමිය හාමුදුරුවන්ගේ ආදාහනය නිසා කිලිටි වී ඇත්නම් දැන් සුදුසුම දේ කෝවිල වෙනත් තැනකට ගෙනයාමයි..
සංහිදියාව වෙනුවෙන් සාධුකාරයක් දෙන්න.
සාදු,සාදු, සාදු. සිංහල බොදු උරුමය වෙනුවෙන් පෙනී සිටි ගිහි, පැවිදි උත්තමයන්ට අපගේ උත්තමාචාරය. සිංහල බොදු උරුමය වනසමින් දෙමළ ඊළාම් අන්තවාදයෙන් වියරු වැටී සිටින බෙදුම්වාදීන් තවමත් සිංහලයාට එරෙහිව ගෙන යන අරගලයේ එක් අවස්ථාවක්. අපේ හාමුදුරුවන්ගේ දේහය ආදාහනය කළාම කෝවිලට එතරම අපහාස වෙනවනම් හින්දුන්ගේ දෙවියන් (විෂ්ණු, කතරගම , ගණපති, පත්තිනි, ශිව ආදී...) පන්සල් ඇතුළේ ගාල් කරගෙන බෞද්ධයන් ලවා වන්දවන විට තථාගත ධර්මයට කොපමණ අපහාස වෙනවද? දැන්වත් මොලේ කල්පනා කළොත් නරකද? සංහිඳියාව දෝරෙ ගලනවා.
හරිම කණගාටුදායකයි.. අපි හිතාගෙන හිටිය දෙමළ කියන්නේ අපේම සහෝදර ජාතියක් කියලා..., ඔවුන් අපේ හැම පළාතක වගේ ජීවත් වෙනවා.. අපි එයාලගේ ආගමික දේවල් වලටත් ඉඩ පහසුකම් සලස්වනවා... ජාති භේදයකින් තොරව.. එ්ත් මේ සිදුවීම අපි දැක්කේ හරිම මෙලෙච්ඡ ජාතියක් තමයි මේ දෙමල්ලු කියලා..!!! මේක අපේ සිංහල මහජාතිය ජීවත් වන රට.. අපිට වෙන රටක් නැහැ...!!! අපි ජාති භේදයකින් තොරව අපේ සල්ලි වලින් මොවුන්ගේ සුබ සාධනයට වැඩ කරනකොට අකුල් හෙළුවේ නැහැ. ඒ අපේ සල්ලි ...!!! හැබැයි මොවුන් එන්නේ දැන් මේ වගේ පටු ජාතිවාදී අරමුණකින් නම් අපිත් විරුද්ධයි අදින් පස්සේ අපේ සල්ලි වලින් මුන්ගේ පළාත්වල සංවර්ධනය කරනවට.. අපේ බදුසල්ලි වලින් මොවුන්ගේ මැතිඇමැති මන්ත්‍රීවරුන්ට පහසුකම් දෙනවටත් අපි විරුද්ධයි...!!!
ස්වාමීන්වහන්සේට නිවන්සුව අත්වේවා! උන්වහන්සේ කටුක දිවිපෙවෙතක් ගතකරමින් කළ සේවය අමරණීයයි.
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු නොකර එම විහාරස්ථාන භූමියේදී සිදු කිරීමෙන් අප ලැබූ ජයග්‍රහණය කුමක්ද?
අගය කළ යුතු වැඩක්. මොනවා උනත් බොදුබල සේනාවට මේ වගේ ක්‍රියා වලට අපි ස්තුති කරන්න ඕනේ. දේශපාලනයට සගරුවන සම්බන්ධ වීම නිවැරදි නැති උනත්, ලංකාවේ දැන් දේශපාලනයක් නැහැ. නුල් ටික අන්තවාදීන් අතේ තියෙන රූකඩ මැදුරක් වෙලා ලංකාව. අන්තවාදීන් හැරෙන්න පන්සලේ හාමුදුරුවන්ගේ ආදාහනය පන්සලේ කරනවට විරුද්ධ වෙන්නේ නැහැ පරිණත මිනිසුන්.
ජාතියේ අසරණ බව පෙනුන දවසක්.
මුකුත් නොකියමි..... සිහිවේ ... අනගාරික ධර්මපාල උතුමන්..... සහ අති පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් කියූ අනාවැකි ...... එය අනාවෙකියක්ම වී යතාර්ථයක්ම වීම ගැන තියෙන්න සිංහල බෞද්ධයා (දේශ පාලුවන්) ගැන අප්පිරියාවක්...
ලැජ්ජයි ශූ ගාල සෙනඟ 150 විතර ඉන්නවා සිංහල රටේ බුදු පුතෙක්ගේ ආදාහනයට
කොහොමද යහපලානේ ගෙනාපු සහජිවනේ රඟ! දැක්කද දෙමල සහ සිංහල ජනතාව එකමුතුවෙලා සමාදානයන් අපවත් උන හාමුදුරුවන්ගේ ආදාහනය කරපු අපුරුව. යහපලානේ නැත්නම් ඔයවගේ සහජීවනයක් ඇතිවෙනවද? ඔබට සතුටුයිද දැන්? යහපලානේ ගෙනාපු සියලුදෙනාටම පින්සිදුවෙවා!
සමහරු දේශපාලන අතකොලු .
ගොඩාක් සෙනග ඉන්නවට වඩා හදවතින්ම දුක් වෙන 150 දෙනා හරිම වැදගත්.සෙනග ගොඩක් පිරුන තැන බොරුවෙන් පිරිලා.
පුජ්‍ය පක්ෂයේ කෙනෙකුගේ අවසන් කටයුතු වලට එරෙහිව උසාවි ගියා කියලත් , උසාවි නියෝගයකින් අවසන් කටයුතු නතර කලා කියලත් ගිනස් වාර්තා තියන්න බලාගෙන හිටිය අයට වැරදුනාලු. කොළඹ සත්‍යග්‍රහ කරපු හාමුදුරුවන්ට බැරි උනානේ නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙකුගේ අවසන් කටයුතු ටික නිසියාකාරව ඉටු කරන්න. ලුම්බිණි , මෙතන ජයග්‍රහණයක් ලබන්න කවුරුවත් උත්සහ කලේ නැහැ. හිමි නමකට අවසන් ගෞරවය දෙන්නයි යමක් කලා නම් කලේ. නමුත් උසාවි ගානේ ගිිය අයනම් ජයක් ලබන්න බලාගෙන ඉන්න ඇති ... සිංහල මිනිස්සු වෙනුවෙන් කතා කරන්න....
නොදියුණුකමේ තරම......මරණයකට දබර.