
(නිමන්ති රණසිංහ)
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව, ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස මෙසේ උසස්වීම් ලැබ ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දම්මින්ද යන මහත්වරුන් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd