IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නියෝජ්‍ය කතානායකගෙන් පොලිස් කොමිසමට ලිපියක්

(රංජන් කස්තුරි)
 
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත සිදුවී නැතැයිද, ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයිද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
 
පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නියෝජ්‍ය කතානායකවරයා යවා ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.



අදහස් (5)

නියෝජ්‍ය කතානායකගෙන් පොලිස් කොමිසමට ලිපියක්

Bamunuarachchi Friday, 20 December 2019 12:20 PM

සාමාන්‍ය මිනිස්සුන්ට තිබෙන නීතිය මේ ගොයියන්ට නැද්ද? මොවුන්ටත් ඒ නීතියම තිබෙන්නේ ඕනේ. අවනත වුනේ නැතිනම් කණහරහා දෙකක්දීලා ජීප් එකට දාගන්න පුළුවන් කම තිබෙන්න ඕනේ...

:       43       233

Mahee Friday, 20 December 2019 12:45 PM

පොතේ තියෙන්නේ කෙනෙකු අත්අඩංගුවට ගන්නාවිට හේතුව දැන්විය යුතු බවයි. එහෙම සිද්ද වෙන අවස්ථා තියෙනවද මං දන්නේ නෑ. හේතුව ඇහුවත් නිලධාරීන්ට තරහ යනවා. ගිහින් බලාගම්මු කියනවා. එහෙම වෙන්නේ අපේ රටේ නීතිය සමාන වන්නේ සමාන අයට පමණක් නිසා. අසමාන කට්ටිය කොටස් දෙකක් ඉන්නවා. බලයේ ඉන්න කට්ටිය සහ අනික් පැත්තේ කට්ටිය වශයෙන්... මෙතන සිදුවූ දේ ඒ අසමාන කොටස් දෙක අතර ප්‍රශ්නයක් පමණයි.

:       0       0

Kamal Kaldera Friday, 20 December 2019 12:48 PM

ගිය රජයෙන් පත්කළ කොමිසන් වලින් වැඩක් වෙනවද?

:       0       0

NAMILA Friday, 20 December 2019 12:49 PM

ඇයි මෙයාවත් ඇතුළට දාන්න..

:       1       1

Bamunuarachchi Sunday, 22 December 2019 07:29 AM

නියෝජ්‍ය කතානායකතුමනි, සම්ප්‍රදාය කියන්නේ නීතියක් නොවෙයි, එය අවස්ථානුකූලව මගහරින්න පුළුවන්... කතානායක ඔය කියන අවස්ථාවේ රටේ ඉඳලා නැත. නීතියට සම්ප්‍රදාය බලපවත්වන්නේ නැත. සම්ප්‍රදාය කරන්න ගොස් මේ හැඩය රටින් පැන්නොත්. මොවුන්ට තිබෙන අකමැත්ත නිසයි මිනිස්සු ගෝඨාභයට ඡන්දය දුන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site