නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
අධිකරණයට අපහාස කළා යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්ත සඳහා අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අධිකරණ විනිසුරුවන්, නීතීඥවරුන් බොහෝ පිරිසක් දුෂිත යැයි සඳහන් කරමින් ඔහු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි ඔහුට විරුද්ධව මෙලෙස නඩු පවරා තිබේ.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ! මෙයාව ටික දවසක් ඇතුලේ තිබ්බා නම් කට ටිකක් වැහෙයි!
මොහු කරන සියලුම දේ හරි යයි නොකියන නමුදු අධිකරණ විනිසුරුවන්, නීතීඥවරුන් බොහෝ පිරිසක් දුෂිත යැයි පැවසීම නිවැරදි බවත් මෙහිලා සඳහන් කිරීමට කැමැතියි.
ප්‍රියා - ඔබේ අදහස මට පැහැදිලියි. නමුත් දූෂිතනම් දූෂිතයි කියන්නේ නැතුව මක් කරන්නද? බොහෝ අය කඩේ යනවා. බොහෝ අය සල්ලිවලට කෑදර වෙලා අයුක්තියට පෙනී හිටිනවා. තමන් වසර ගණනක් ඉගෙන ගන්න වියදම් කරපු මුදල එක රැයෙන් හරි හම්බ කරන්න බලනවා. කෙටි ක්‍රම හොයනවා. ඉතින් දූෂිත වෙනවා. නීතියේ අඩු පාඩු හොයා හොයා හොරුන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, කුඩුකාරයන්ට, මැරයන්ට සහ එකී නොකී හැම වැරදිකරුවෙක් වෙනුවෙන්ම පෙනී හිටිනවා. තමන් ජීවත්වන්න නඩු හබ ගන්න ඕනේ. නමුත් ආත්මය විකුණලා හම්බ කරන රුපියල වටිනවාද?
රන්ජන් හැම විනිසුරුවන්, නීතීඥවරුන් දුෂිත යැයි කියලා කිව්වේ නැහැ. එ්ක ඉතා පැහැදිලි හිටපු අගවිනිසුරු සරත් සිල්වාගේ නඩු තීන්දු ගැන ඔහුම කිව්ව ප්‍රකාශය. අර ආච්චිගේ මැණික් මල්ල කතාවත් නීතීඥ උපදෙසක් තමයි. සාමාන්‍ය මිනිහෙකුට මෙහෙම කියලා පොලීසියෙන් හෝ අධිකරණයෙන් එළියට එන්න පුලුවන්ද?
නඩු තීන්දු කලින් දෙන්න දක්ෂයෙක්... වන්ෂොට් විනිසුරුතුමා!!! ජයවේවා...
රන්ජන් හරියටම හරි.. අපේ රරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරක් නෙවෙයි, මුළු නීති පද්ධතියම දූෂිතයි... ඔක්කොම පාගා මරුවන් ඉන්නේ..
ලංකාවේ පාතාලය මගින් සාධාරණය ඉෂ්ඨ කරගැනීමට මහජනයාට සිදුවන්නේ ඔය හේතුව නිසයි .