(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන දුරකථන සබඳතාව හෙළි කළ නාමල් කුමාර යන අයගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ඉන්දියන් ජාතිකයා රඳවාතබාගෙන කරන ලද විමර්ශන අවසන් බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත්විණි.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මර්සියෙල් තෝමස් නැමැති ඉන්දියානු ජාතිකයාය.
2025 දෙසැම්බර් මස 04
540
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
486
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාමල් කුමාරගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයා රිමාන්ඩ්
iron Wednesday, 14 November 2018 09:45 AM
ඔය තියෙන්නේ ඝාතන කුමන්ත්‍රණයේ නියම නිර්මාණය වූ හැටි... චීන්නු මෙහෙ හිටියට අපි කොණ්ඩේ බැඳලා නෑ...!!!