IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


නාමයෝජනා බාර නොදුන් අයගේ ඇප මුදල් නැවත ලබාදෙනවා

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත්කර එහෙත් නාමයෝජනා පත්‍ර බාර නොදුන් සහ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින්ගේ එම ඇප මුදල් මැතිවරණයෙන් පසුව නැවත ඔවුන්ට ගෙවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඇප මුදල් රාජසන්තක වන්නේ ජනාධිපතිවරණයට තරගකර ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 12.5 කට වඩා අඩුවෙන් ලබාගත් අපේක්ෂකයින්ගේ පමණක් බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ හයදෙනෙකු තරග කිරීම සඳහා නාමයෝජනා පත්‍ර බාරදී තිබුණේ නැත.



අදහස් (2)

නාමයෝජනා බාර නොදුන් අයගේ ඇප මුදල් නැවත ලබාදෙනවා

sirimal Monday, 07 October 2019 03:20 PM

නාම යෝජනා භාරදුන්නාට පසු කාන්තාවන් ඇතුළු අපේක්ෂකයින් බොහෝදෙනෙක් මාධ්‍ය සහ පාක්ෂකයින් ඇමතුවා. එක්කෙනෙක් විතරක් එයා වෙනුවෙන් "මාධ්‍ය ප්‍රකාශකයෙක්" දාලා අදහස් පලකලා. පව් අප්පා...

:       19       147

Perakum Tuesday, 08 October 2019 12:37 AM

ආපහු දෙන බව දන්නවනම් අපිත් ඇප බන්දිනවනේ. නොමිලේ හොඳ ප්‍රසිද්ධියක්.

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 689 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 870 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site