(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත්කර එහෙත් නාමයෝජනා පත්‍ර බාර නොදුන් සහ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින්ගේ එම ඇප මුදල් මැතිවරණයෙන් පසුව නැවත ඔවුන්ට ගෙවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඇප මුදල් රාජසන්තක වන්නේ ජනාධිපතිවරණයට තරගකර ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 12.5 කට වඩා අඩුවෙන් ලබාගත් අපේක්ෂකයින්ගේ පමණක් බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ හයදෙනෙකු තරග කිරීම සඳහා නාමයෝජනා පත්‍ර බාරදී තිබුණේ නැත.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නාමයෝජනා බාර නොදුන් අයගේ ඇප මුදල් නැවත ලබාදෙනවා
sirimal Monday, 07 October 2019 03:20 PM
නාම යෝජනා භාරදුන්නාට පසු කාන්තාවන් ඇතුළු අපේක්ෂකයින් බොහෝදෙනෙක් මාධ්‍ය සහ පාක්ෂකයින් ඇමතුවා. එක්කෙනෙක් විතරක් එයා වෙනුවෙන් "මාධ්‍ය ප්‍රකාශකයෙක්" දාලා අදහස් පලකලා. පව් අප්පා...
Perakum Tuesday, 08 October 2019 12:37 AM
ආපහු දෙන බව දන්නවනම් අපිත් ඇප බන්දිනවනේ. නොමිලේ හොඳ ප්‍රසිද්ධියක්.