
(එම් .සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ විජේසිංහ)
නිධානයකින් ලබාගත්තැයි කියන භාණ්ඩ කිහිපයක් රුපියල් ලක්ෂ 5කට මිලදීගත් පුද්ගලයකු ඒම භාණ්ඩ ව්‍යාජ යැයි දැනගත් පසු ඇති වූ කම්පනයෙන් මියගියේ යැයි කියමින් ඔහුගේ මව පැමිණිලි කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
එම පැමිණිල්ල අනුව, නිධානයකින් ගත්තේ යැයි කියමින් ව්‍යාජ ලෙස සකසා තිබු මැණික්ගල්, සෙම්බුවක් සහ බුදුපිළිමයක් මුදලට රැගෙන එය ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙක් පිටිගල ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
නිධානයකින් ලබාගත්තේ යැයි කියමින් යම් පුද්ගලයින් පිරිසක් විසින් මෙම භාණ්ඩ , අත්අඩංගුවට පත් පුද්ගලයාට සහ තවත් දෙදෙනකුට රුපියල් 1,250,000 ක මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ ද එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් යෙදවු තිදෙනාගෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බව පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.
සැකකරු අද (25) පස්වරුවේදී ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
2025 දෙසැම්බර් මස 18
632
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධානයකින් ගත්තායැයි කී භාණ්ඩ ව්‍යාජ ඒවා වීමෙන් හෘදයාබාධයක් වැළඳී මරුට
Prabha Friday, 25 December 2020 02:00 PM
තණ්හාය ජායතී සෝකෝ....
Bamunuarachchi Saturday, 26 December 2020 08:30 AM
අම්මපා මෙහෙමත් මෝඩයෝ! අර 55 න් එක්කෙනෙක්...
Perera Sunday, 27 December 2020 05:10 AM
ලක්ෂ 5ක් උපයාගත්තේ කොහොමද කියන එක වැදගත්....