නෙදර්ලන්තය බුර්කාව හෝ නිකාබය හෝ සහ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් නීතියක් ගෙනා අතර එය අද (1) සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
මේ අනුව පොදු ගොඩනැගිලි තුළදී සහ ප්‍රවාහන සේවාවලදී මුහුණු ආවරණය වන ඇඳුම් පැළැඳීම තහනම් වේ. මෙම නව නීතිය සම්බන්ධයෙන් නෙදර්ලන්තය තුළ යම් මතභේදකාරී තත්ත්වයක් ද උද්ගත විය.
මිලියන 17ක ජනතාවක් ජීවත්වන නෙදර්ලන්තයේ 200ත් 400ත් අතර කාන්තාවන් පිරිසක් නිකාබය හෝ බුර්කාව හෝ පළඳින බව පැවසේ.
බුර්කාව හෝ නිකාබය හෝ මුහුණ ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කෙරෙන යෝජනාව නෙදර්ලන්තය තුළ සම්මත වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ එරට අන්ත දක්ෂිණාංෂික දේශපාලනඥයකු වූ ජියර්ට් විල්ඩර්ස් මහතා පැවැසීය. ඒ 2005 වසරේදීය.
ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාව වන රටවලද මීට සමාන නීති ක්‍රියාත්මක වේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ ....?
අපිද එය අනිවාර්යයෙන්ම කලයුතුය. ගෙදර සිටින විට ඕන දෙයක් ඇදගන්න නමුත් ගෙදරින් පිට බුර්කාව නිකාබය සම්පුර්ණයෙන්ම තහනම් කල යුතුය.
ඇත්තෙන්ම මෙය තහනම් කළ යුතුමයි...
මෙතෙක් කල් ලොව ජනතාව ඉවසා සිටියේ නිකම්ම නොවේ. කරදරයක් සිදුවීමට පෙර ආරක්ෂාව සලසා ගැනීම වැදගත්... කිසිම පොදු ස්ථානයක අඳුනාගැනීමට නොහැකි අයුරින් හැසිරීම තහනම් කළ යුතුයි...
අපේ අයට ඉතින් කොහෙද කොන්දක් පණ තියන වැඩක් කරන්න පුළුවන්. පඹයින්නේ... ඉන්නේ ඡන්දේ බලාගෙන වැඩකරන...
දැන් ලෝකෙන් පැන්න මුසල්මානුවන් ලංකාවට රිංගාවි... එජාප හැත්ත ඡන්දෙ බලාගෙන අපේ බදුමුදලින් ඔවුන්ව නඩත්තු කරාවි...
අපේ රටේ හමුදාව ඇතුලෙත්..., ත්‍රස්තවාදී සංසද බිහිවෙනකොට ඉතුරු හරිය කුමටද?
හුහ්... අපි නම් තහනම් කරයි..! දැනට ඔය හදිසි නීතියට මුවාවෙලා ටිකක් තහනම් කරලා පස්සේ මිනිස්සුන්ට අමතක වුණාම, ඔහේ කලින් වගේම වැඩේ යන්න අරිනවා...!!
මෙම ඇඳුම සමාජයට පිළිකුලක්...
ඉතාම අතලොස්සක පිරිසක් තමයි මෙවැනි ක්‍රියාකාරකම් තුලින් ඉස්ලාම් ධර්මය තුලවත් නැති අමුතු දේ එළියට දාන්නේ. ඒ තමන්ගේ උද්දච්චකම ප්‍රකාශ කරන්න. ඉතාලියේ සෑම ආයතනයකම දැන්වීම් දාලා තියෙනවා. බුර්කාව පැළඳ ඇතුළුවීම තහනම් කියලා. ඒ තමයි අපිට මානව හිමිකම් පාඩම් කියලා දෙන යුරෝපය. ඒ අයගේ ආරක්ෂාව ඒ අය නිසිපිරිදි ක්‍රියාත්මක කරනවා රටේ තමන්ගේ ජනතාව උදෙසා...
මගේ හිතේ එහෙ නැතුව ඇති සාමය, සහජීවනය, සංහිඳියාව, භෞමික අඛණ්ඩතාවය, ජන වාර්ගික... මෙව්වා ... එ්ක එහෙම රැකගන්න ඕනැයි කියන අය..
ඔය හැම රටකම රජයක් තියෙනවා. අපේ රටට මේ වනවිට රජයක් නෑ. එදා වේල කන, බොරු කියන, කපටි නිවට රැළක් තමයි දැනට ඉන්නේ...
මුසල්මානුවන්ට ඔවුන්ගේ ගැහැණුන්ගේ ආරක්ෂාව ලොකු වුණාට අපිට රටේ සහ අපගේ ආරක්ෂාව බොහොම ලොකුයි. එමනිසා බුරුකාව වහාම ඉවත් කරන්නේ.... ලෝකයේ දියුණු රටවල් රටේ ඉන්න හම්බයින්ගේ අවසර ඉල්ලුවේ නැත. බුරුකාව ඉවත් කරන්න. ඇයි අපි මොවුන්ගේ අවසර ඉල්ලන්නේ...?
බුර්කාව, මුස්ලිම් ආගමට වඩා ඒක කාන්තාවන් පාවිච්චි කරන්නේ ගොඩක්ම ඒ ගොල්ලන්ගේ හම රැකගැනීමට කියායි මට නම් හිතෙන්නේ... මොකද එ්ක සංවර්ධිතයි කියන රටක ග්‍රීෂ්ම කාලේට බුර්කාව නොවුණත් එය හා සමාන ලෙස ඇඟ වහගන්න කාන්තාවන් ඉන්නවා දැකලා තියෙනවා. ආගමකට වඩා කාන්තාවන් අව්වෙන් බේරී හම සුදුවට තියාගන්න කැමති නිසා මෙවැනි ඇඳුම් අඳින්නේ කියයි මට එවිටයි හිතුනේ... එම ඇඳුම් වර්ණවත් නිරුපණශීලි. බලන්න කැත නැත. එම රටේ කැමති දෙයක් අඳින්න තියෙන නිදහස, අනෙකුත් මිනිසුන්ට තියෙන ගරුත්වය මැනවින් පැහැදිලි විය... ලංකාව වගේ රටක සැමවිටම ප්‍රෝඩාව නිසා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අනවශ්‍ය ලෙස නිදහස භාවිත කර ලංකා නාමය නැත්තටම නැති කරලා තියෙන්නේ... අනික කාන්තාවන් අතරේ අහිංසක කාන්තාවන් මෙන්ම, අවස්ථානුකූල කාන්තාවන්ද සිටිනවා කියා හිතනවා. එවැනි කාන්තාවන් මෙම ඇඳුම් අනවශ්‍ය ලෙස පාවිච්චි කරනවා කියා මට හිතෙනවා. ලංකාවේ අව්වෙන් බේරී හම සුදුවට තියාගන්න මෙවැනි ඇඳුමක් තිබුණට කමක් නැත. නමුත් ලංකා සමාජය එයට තවම පරිණත නොවේ.
කුරාණයේත් සඳහන් වෙලා නැහැ. ඔය කියන බුර්කාවක් ගැන.. බුර්කාව මාර්ගයෙන් ගොඩක් දෙනෙක් නීති විරෝධී වැඩ කරනවා. මිනීමැරුම් මංකොල්ලකෑම් වැනි දේවල්.. එ්කෙන් වෙන්නේ අපි වගේ අහිංසක මුස්‌ලිම් ජන තාව දුක් විඳින එකයි. එ්ක නිසා ඉක්මණින්ම බුර්කාව තහනම් කළ යුතුයි.