IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


නීතිවිරෝධීව රට පනින්න හැදූ තවත් 5ක් රිමාන්ඩ්

(ඔගස්ටින් ප්‍රනාන්දු)    

නීති විරෝධීව බහුදින යාත්‍රාවකින් විදේශ රටකට යාමේ අරමුණින් හලාවත මෝය ප්‍රදේශයේ රැඳී සිටියදී  අත්අඩංගුවට ගත් තවත් පස්දෙනෙකු ද නොවැම්බර් 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත බී. අබේසිංහ මහතා අද (7) නියෝග කළේය.

මෙසේ නියෝග ලැබූයේ හලාවත වැල්ල කොළණියේ පදිංචි වර්ණකුලසුරිය ඇන්ටනි ප්‍රනාන්දු, වර්ණකුලසුරිය සුරේශ්, වර්ණකුලසුරිය වෙලින්ටන් සහ හලාවත ඉරණවිල පදිංචි එස්.පී.මයිකල් හා එස්.පී.පැතුම් ඉෂාර යන පස් දෙනාය.

බහු දින ධීවර යාත්‍රාවක නැග ප්‍රංශය බලා යාමේ සූදානමින් සිටින බවට ලැබූ තිබූ තොරතුරක් අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ හලාවත පොලිසිය ඒකාබද්ධව කරන ලද පරීක්ෂණයකින් පසු පුද්ගලයින් හයදෙනෙකු හලාවත මෝය අසළ සැකකටයුතු ලෙසින් රැඳී සිටියදි ඊයේ (06) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු ලද තොරතුරුවලට අනුව මෙම පුද්ගලයින් පස්දෙනාවද ඊයේ (06) සවස අත්අඩංගුවට ගත හැකි විය.

හලාවත පොලිසිය සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.



අදහස් (1)

නීතිවිරෝධීව රට පනින්න හැදූ තවත් 5ක් රිමාන්ඩ්

Mahee Thursday, 07 November 2019 02:58 PM

ඇයි, මල්ලිලාට මේ ඉන්න හිතෙන රටේ ඉන්න හිතෙන්නේ නැද්ද? මේවගේ සර්ව සාධාරණ, යුක්ති ගරුක මිනිස්සු ඉන්න රටක් නම් ඔයගොල්ලන්ට කවදාවත් හම්බවෙන්නේ නෑ. මල් තියල වඳින්න පුළුවන් නායකයෝ පිරිසක් නේද දෙයියනේ අපට ඉන්නේ? එහෙම කියල උසාවියෙන් නිදහස් වෙන්න බලන්න.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයි
2024 ජුලි මස 16 340 0

විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විප


ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්
2024 ජුලි මස 16 382 0

ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනප


වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි
2024 ජුලි මස 16 966 0

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් ස


ෆොන්සේකාගෙන් සජබට රතු එළියක්
2024 ජුලි මස 15 1686 0

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍


මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි
2024 ජුලි මස 15 1039 0

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22
2024 ජුලි මස 15 657 0

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු ම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 97 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 933 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1823 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site