(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය මිල වැඩි කරන්නේ නැතැයි පැවසූවත් ගෑස්වලින් වංචනිකව මුදල් ලබා ගැනීම දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)චෝදනා කරයි.
ඔහු මෙසේ චෝදනා කළේ ස්ථාවර නියෝග 27 (2)යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි .
ගෑස් සමාගම්වලට නඩු දමන කතා කියන්නේ වංචා වසා ගැනීමට යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබහරි අපිට දැන්මේ ආණ්ඩු දෙකම එපාවෙලා
දාන නඩුවලට කිසිකෙනෙකුට දඬුවම් ලැබෙන්නේ නැති බවත් අපි දන්නවා.
මේ හාදයාට මොකක්හරි අමාරුවක් තිබෙනවාද? ලංකාවට ගෑස් ආවට පස්සේ මිල වැඩිවෙන පළමුවතාව මේකද?