
(ශාන්ත රත්නායක)
වරාය වෘත්තීය සමිති එකමුතුව සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (17) කොළඹ කොටුව වරාය
ඉදිරිපිට පැවැත්විණි.
එහිදී වරාය සේවකයෝ විවිධ සටන් පාඨ යොදා ගනිමින් විරෝධතාවයේ යෙදුනහ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අවුරුදු තිහකට ඉන්දියානු සමාගමක් වන අදානි සමාගමට බද්දට දීමට රජය කටයුතු කිරීමට එරෙහිව මෙය සංවිධානය කර තිබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd