IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


නිකවැරටියේ දැරියට පහරදුන් කතුන් තවදුරටත් රිමාන්ඩ් - පියාට ඇප

(ප්‍රියානි මංගලිකා)

කොට⁣වෙහෙර නිකවැරටියේදී බාලවයස්කාර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි ග්‍රාම නිලධාරීනිය සහ දැරියගේ සුළු මව  පෙබරවාරි 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (30) නියෝග කළාය.

දැරියගේ පියා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර බාරයට පත්කෙරුණේ කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිනිය වන ආර්.එම්.නිල්මිණි රත්න කුමාරි සහ ඇගේ සහෝදරිය මෙන්ම දැරියගේ සුළු මව වන ආර්.එම් .මානෙල් රත්න කුමාරි යන දෙදෙනාය.

 රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබුයේ, මීරිගම පදිංචි ජමාල්ඩීන් අබ්දුල්  මොහොමඩ් රොෂාන් නැමැත්තෙකි.

දහතුන් වියැති බාලවයස් දැරියට අමානුෂික ලෙස පහර දුන් බවට සැකකාරියන් දෙදෙනා සහ සැකකරු  කොටවෙහෙර අලුත්ගම  ප්‍රදේශයේදී පසුගිය 3 අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු අද දක්වා බන්ධනාගාර ගතකරන ලෙස නියම කර තිබිණි.



අදහස් (1)

නිකවැරටියේ දැරියට පහරදුන් කතුන් තවදුරටත් රිමාන්ඩ් - පියාට ඇප

Anu Thursday, 30 January 2020 11:47 AM

දැන් සනීපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site