(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ හානිය ගණනය කිරීමට ශ්‍රී ලකාවට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් තිදෙනා අද (17) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එම විශේෂඥායන් තිදෙනා අද (17) පස්වරුවේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා හමුවීමට නියමිතව තිබුණි.
මෙම විශේෂඥායන් තිදෙනාගෙන් එක නිලධාරියකු ආර්ථික විශේෂඥායකු බව වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ එයාවද හම්බ වෙන්නේ? එහෙනම් ගොඩම තමයි...!!!
ඔය තුන් දෙනා ආණ්ඩුවෙන් ගෙන්වන තුන්දෙනෙක් නම් ලංකාවේ අපට අබ සරණයි.