( ශන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ආරක්ෂකයාට පහර දී තුවල සිදු කර මුර කුටියේ දේපොළවලට හානි සිදු කළ තිදෙනකු අද (02) අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේම ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා නවාතැන්ගෙන සිටි කම්කරුවන් තිදෙනෙකි.
පහරකෑමට ලක්වු ආරක්ෂක නියාමකවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළු කර ඇත.
මෙම සැකකරුවෝ වව්නියාව, මොනරාගල, ප්‍රදේශවල ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd