(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

දිළිඳු ජනතාවට සහන මල්ලක් ලබා දීම සඳහා  රුපියල් කෝටි 1500 ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී  අද පැවසීය.

ඔහු මෙසේ පැවසූ ලබන වසර සඳහා වූ රජයේ අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.