(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගෙන ජීප් රථය වෙත රැගෙන එන අවස්ථාවේ ආවේගශීලීව හැසිරුණු ප්‍රදේශවාසීන් ඔහුට පහරදීමට සූදානම් වූ බවත් ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා එය වැළැක්වීමට පියවර ගත් බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් පුළුවන් පෙරහැර ගියාට පස්සේ අලි බෙටි එකතු කරන්න.
අපේ මාධ්‍යයටත් පුදුම මොලයක් තියෙන්නේ , සැකකරුටත් මයික් එක අල්ලනවා
බෝම්බ තියපු කෙනා එතන ඉඳියි
හරින් ප්‍රනාන්දු ඇමති අද ප්‍රවුර්ති වැඩ සටහනේදී කීවා අසනීපව ඉස්පිරිතාලේ ඉන්න එයාගේ පියා එයාට කීවාලු පල්ලිවල කලබල තියේවි පරිස්සම් වෙන්න කීවා කියලා. හරින්ම අහනවා මගේ පියා කොහොමද දන්නේ කියලා. ඒ කියන්නේ පණිවිඩය ජනතාව අතරට ගිහිල්ලා තිබෙනවා රජයට ගිහිල්ලා නැහැ.