(සුජිත් හේවාජුලිගේ )
අඩු තරමින් දෙසැම්බර් අවසන් වනතෙක්වත් විනෝද ගමන් බිමන්වලින් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විනෝද ගමන් යා හැකි වාතාවරණයක් තවමත් රටේ නොපවතින බව පැවසූ හෙතෙම කොවිඩ් ආසාදිතයන් 500ත් 600ත් අතර සංඛ්‍යාවක් දෛනිකව තවමත් හමු වන බවද ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය නීති කඩකරමින් විනෝද ගමන් ගියහොත් පෙර අවදානම් සහගත තත්ත්වය යළිත් මතු විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙසැම්බර් තෙක් විනෝද ගමන් එපා
සුනෙත් - අධිකාරිගම Monday, 18 October 2021 02:19 PM
ආගමික ස්ථානවලින් සිදුකරන ලවුඩ්ස්පීකර් හිරිහැරය නවත්වන්න තියෙන නීති ක්‍රියාත්මක කරන්න...! එ් අවට පදිංචිකරුවන්ට හරිම පීඩාවක්...
fairoos Monday, 18 October 2021 02:36 PM
ඇයි ජනතාවට විතරක්... 225ට සහ අපේ සර්ට ඕවා අදාළ නැද්ද?
කිරි පුතා Monday, 18 October 2021 02:58 PM
මොන විනෝද ගමන්ද මහත්තයෝ . මිනිසුන් හිරවෙලා ඉඳලා ටිකක් මානසික සහනයක් ලබනවා.
naleen Monday, 18 October 2021 03:44 PM
කොහොමත් මේ යන විදිහට ළඟදීම රැල්ලක් එයි වගේ පේන්නේ...