IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දිස්ත්‍රික්ක 9ක ගම් 14ක් හුදකලා බවින් නිදහස්

(නිමන්ති රණසිංහ)

කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 9 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 14 උදෑසන සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව යාපනය, ගම්පහ, බදුල්ල, නුවරඑළිය, මඩකලපුව, කළුතර රත්නපුර, කෑගල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදා හැරඇත .

ඒ අනුව එම ප්‍රදේශ පහතින් දැක්වේ. යාපනය දිස්ත්‍රික්කය මනිපායි පොලිස් බල ප්‍රදේශයේ සවටිකඩ්ඩු J /131 යාපනය පොලිස් බල ප්‍රදේශයේ රෙක්ලමේශන් බටහිර J/ 69 කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ කරෙයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්නේරු කොටස සහ කරෙයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කලවන්තලාව් කොටස

ගම්පහ දිස්ත්‍රික්කය කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත

බදුල්ල දිස්ත්‍රික්කය වැලිමඩ පොලිස් බල ප්‍රදේශයේ හුලංකපොල්ල ග්‍රාම නිලධාරී වසම .

නුවරඑළිය දිස්ත්‍රික්කය ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශයේ කෑරොලිනා වතුයායට අයත් කඩවල වත්ත කොටස කොටස සහ කොත්මලේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ බෙරමන දකුණ ග්‍රාම නිලධාරී වසම.

මඩකලපුව දිස්ත්‍රික්කය කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ නව කාන්තන්කුඩි කොටස උතුර 167 ඒ නව කාත්තන්කුඩි කොටස දකුණ 167 සී කරබලා පාර ඒ එල් එස් මාවත, නුරානියා සුසාන භූමිය සහ බීච් පාර 167 බී වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ පළමු වන හරස් පාර බ්‍රයින්තුරෙයි චෙනෙයි 206 සී දෙවන හරස් පාර බ්‍රයින්තුරෙයි චෙනෙයි 206 සී.

කළුතර දිස්ත්‍රික්කය දොඩම්ගොඩ පොලිස් වසමේ ඇලදූව ග්‍රාම නිලධාරී වසමේ ඇලදූව වත්ත

රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ කැලදගල ග්‍රාම නිලධාරී වසමේ මුලලේකන්ද වත්ත ගොඩකවෙල පොලිස් බල ප්‍රදේශයේ කොටවල පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ පොත්තකන්ද ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ල වත්ත ඉහළ කොටස පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 1 කොටස පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 5 කොටස. කපු හේන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 5 කොටස. බෝපැත්ත වසම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩමපළ ග්‍රාම නිලධාරී වසමේ පබේගම වත්ත නිවිතිගල පොලිස් බල ප්‍රදේශයේ නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ල ඉහළ කොටස යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ පින්කන්දවත්ත 01, පිංකන්ද වත්ත 2 සහ පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ පින්කන්ද වත්ත .

කෑගල්ල දිස්ත්‍රික්කය වරකාපොල පොලිස් බල ප්‍රදේශයේ හල්ලව ග්‍රාම නිලධාරී වසමේ නියදුරුපොල අංක 1,2,3,4 වතු නිවාස දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරී වසමේ දේවාලකන්ද වත්ත කොටස.

මොණරාගල දිස්ත්‍රික්කය බිබිල පොලිස් බල ප්‍රදේශයේ කනුල්වෙල ග්‍රාම නිලධාරී වසම



අදහස් (0)

දිස්ත්‍රික්ක 9ක ගම් 14ක් හුදකලා බවින් නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site