(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බදුල්ල, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබෙන බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල, රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලන්ගොඩ, ඉඹුල්පේ සහ ඕපනායක, මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟවටකෝරළේ සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට සහ දෙහි ඕවිට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි මෙම අවදානම පවතින බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
එබැවින් එම ප‍්‍රදේශවල කඳු,පෑවුම් ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි පදිංචි ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිස්ත්රික්ක 4 කට නාය යෑමේ අවදානමක්