(ළහිරු හර්ෂණ)
දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 38 හුදකලා බවින් නිදහස් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙයට පොලිස් වසම් තුනක් ද ඇතුළත් ව ඇත.
කොළඹ,ගම්පහ,කළුතර,නුවරඑළිය, මාතලේ සහ වවුනියා දිස්ත්‍රික්කයේ වසම් මෙසේ හුදකලා බවින් නිදහස් කර ඇත.
මීට අමරතව මඩකළපුවේ ග්‍රාම සේවා වසම් පහක් මේ මොහොතේ සිටි හුදකලා කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මඩකලපුව පොලිස් බල ප්‍රදේශයේ, සින්නෝරානි 176 F, පලමින්මඩු 173 C, කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ ,තීරුවෙන්දූර් 172 B,කල්ලඩ් වෙල්ලූර් 17| C, නොවිමුනායි (171A) ග්‍රාම නිළධාරී වසමේ පුනෝවිමුනායි ග්‍රාමය හැර අනෙකුත් ග්‍රාමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ ප්‍රදේශවේ
පහත පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් වසමේ ,නාම්පමුණුව 1584 A,ගාරකා පිවිය 584,මාවිත්තාර ,උතුර 586 A, පැලැන්වත්ත බටහිර 582 A, පැලැන්වත්ත නැගෙනහිර 582 ,
මොරටුමුල්ල පොලිස් වසමේ වල්ලෝරවත්ත 1733,
මහරගම පොලිස් වසම, ඇරව්වල 581 D, පමුණුව 528
ගම්පහ දිස්ත්රික්කයේ , කටාන පොලිස් බල ප්‍රදේශයේ , කේසී සිල්වාපුරය 584 A
කදිරාන උතුර ග්‍රාමයේ ඇටබගහවත්ත කොටස 93 C කදිරාන දකුණ ග්‍රාමයේ පේශකර්ම කොටස 93
වත්තල පොලිස් බල ප්‍රදේශයේ, වත්තල 473
මහර පොලිස් බල ප්‍රදේශයේ , ඇල්දෙණිය නැගෙනහිර 208 A ,සුරියපාලුව දකුණ 245 A ,සුරියපාලුව උතුර 245, පහල කරගහමුණ උතුර 240 , ඉහල කරගහමුණ උතුර 248
කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ , පලන්නොරුව 604 ,කෝරලඉම් 604 A, කුඹුක බටහිර 607
හොරණ පොලිස් බල ප්‍රදේශයේ , නර්තනගල 616C
මතුගම පොලිස් බල ප්‍රදේශයේ , යට දොලවත්ත බටහිර ගාම සේවා වසමේ කොරටුහේන ගම 802 B
පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ , වලාන උතුර 679 A, වෑකඩ බටහිර 687, කිරිබේරිය 684 B මාලමුල්ල නැගෙනහිර 684
බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ , ඉගුරු දළුව 841 A, මිදලන 837 , පැළෑද 856 , මොර පිටිය උතුර 836 H , තීනියාවල 842 A, හැඩිගල්ල 838
අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිඹුර 8.27
නුවරඑළිය දිස්ත්රික්කයේ , කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ,පනන්ගම්මන 473
වවුනියාව දිස්ත්‍රික්කයේ පූවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ කුරුක්කල්පුදුකුලම් 208 A
මාතලේ දිස්ත්රික්කයේ මාතලේ, නාඋල හා දඹුල්ල පොලිස් බල ප්‍රදේශත්
මීට අමතරව ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ , ගලේවල නගරය F 432 , උයාය E 432 C, පහල බිම්මාව E 432 E, කුබුක්ගොල්ල් F 437 B, තලකිරියාගම E 439, පලාපත්වල E 427 A, වැටියකාලු වැව E 438 D, ග්‍රාම නිලධාරී වසම් හැරුණු කොට අනෙකුත් සියලුම ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන සිට හුදෙකලා බවින් ඉවත් කර ඇත.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දිස්ත්‍රික්ක හයක වසම් 38 හුදකලා බවින් නිදහස් කරයි