IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිස්ත්‍රික්ක හයක වසම් 38 හුදකලා බවින් නිදහස් කරයි

(ළහිරු හර්ෂණ)

දිස්ත්‍රික්ක හයක ග්‍රාම සේවා වසම් 38 හුදකලා බවින් නිදහස් කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙයට පොලිස් වසම් තුනක් ද ඇතුළත් ව ඇත.

කොළඹ,ගම්පහ,කළුතර,නුවරඑළිය, මාතලේ සහ වවුනියා දිස්ත්‍රික්කයේ වසම් මෙසේ හුදකලා බවින් නිදහස් කර ඇත.

මීට අමරතව මඩකළපුවේ ග්‍රාම සේවා වසම් පහක් මේ මොහොතේ සිටි හුදකලා කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

මඩකලපුව පොලිස් බල ප්‍රදේශයේ, සින්නෝරානි 176 F, පලමින්මඩු 173 C, කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ ,තීරුවෙන්දූර් 172 B,කල්ලඩ් වෙල්ලූර් 17| C, නොවිමුනායි (171A) ග්‍රාම නිළධාරී වසමේ පුනෝවිමුනායි ග්‍රාමය හැර අනෙකුත් ග්‍රාමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ ප්‍රදේශවේ

පහත පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් වසමේ ,නාම්පමුණුව 1584 A,ගාරකා පිවිය 584,මාවිත්තාර ,උතුර 586 A, පැලැන්වත්ත බටහිර 582 A, පැලැන්වත්ත නැගෙනහිර 582 ,

මොරටුමුල්ල පොලිස් වසමේ වල්ලෝරවත්ත 1733,

මහරගම පොලිස් වසම, ඇරව්වල 581 D, පමුණුව 528

ගම්පහ දිස්ත්රික්කයේ , කටාන පොලිස් බල ප්‍රදේශයේ , කේසී සිල්වාපුරය 584 A

කදිරාන උතුර ග්‍රාමයේ ඇටබගහවත්ත කොටස 93 C කදිරාන දකුණ ග්‍රාමයේ පේශකර්ම කොටස 93

වත්තල පොලිස් බල ප්‍රදේශයේ, වත්තල 473

මහර පොලිස් බල ප්‍රදේශයේ , ඇල්දෙණිය නැගෙනහිර 208 A ,සුරියපාලුව දකුණ 245 A ,සුරියපාලුව උතුර 245, පහල කරගහමුණ උතුර 240 , ඉහල කරගහමුණ උතුර 248

කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ , පලන්නොරුව 604 ,කෝරලඉම් 604 A, කුඹුක බටහිර 607

හොරණ පොලිස් බල ප්‍රදේශයේ , නර්තනගල 616C

මතුගම පොලිස් බල ප්‍රදේශයේ , යට දොලවත්ත බටහිර ගාම සේවා වසමේ කොරටුහේන ගම 802 B

පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ , වලාන උතුර 679 A, වෑකඩ බටහිර 687, කිරිබේරිය 684 B මාලමුල්ල නැගෙනහිර 684

බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ , ඉගුරු දළුව 841 A, මිදලන 837 , පැළෑද 856 , මොර පිටිය උතුර 836 H , තීනියාවල 842 A, හැඩිගල්ල 838

අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිඹුර 8.27

නුවරඑළිය දිස්ත්රික්කයේ , කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ,පනන්ගම්මන 473

වවුනියාව දිස්ත්‍රික්කයේ පූවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ කුරුක්කල්පුදුකුලම් 208 A

මාතලේ දිස්ත්රික්කයේ මාතලේ, නාඋල හා දඹුල්ල පොලිස් බල ප්‍රදේශත්

මීට අමතරව ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ , ගලේවල නගරය F 432 , උයාය E 432 C, පහල බිම්මාව E 432 E, කුබුක්ගොල්ල් F 437 B, තලකිරියාගම E 439, පලාපත්වල E 427 A, වැටියකාලු වැව E 438 D, ග්‍රාම නිලධාරී වසම් හැරුණු කොට අනෙකුත් සියලුම ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන සිට හුදෙකලා බවින් ඉවත් කර ඇත.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක හයක වසම් 38 හුදකලා බවින් නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site