(ඩයනා උදයංගනී)
පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
රත්නපුර, බදුල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ, ඉඹුල්පේ, කොලොන්න, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ලුණුගල, ඇල්ල, හාලිඇල, බදුල්ල, හපුතලේ, බණ්ඩාරවෙල, සොරනාතොට, ඌව පරණගම, වැලිමඩ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, උඩපළාත, පාතහේවාහැට සහ ගඟවටකෝරළේ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, නුවරඑළිය, වලපනේ සහ අඹගමුවකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙලෙස නායයෑමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන්නන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම ප්‍රකාශකයා කීවේයග
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක්