IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දේශීය ආදායම් සේවකයෝ නිහඬ විරෝධතාවයක

දේශීය ආදායම් සේවා සංගමය මගින් අද (30) කොටුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩලය සදහා 2019 වර්ෂයේ ආදායම් ඉලක්ක සම්පුර්ණ කිරීම වෙනුවෙන් ගෙවිය යුතු දිරිදීමනාව ලබානොදීම පිළිබඳව අග්‍රමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එම දීමනාව ලබාදීමට වාත්තීය සමිති වලට එකගත්වය පල කලද, මේ දක්වා එය ලබා නොදීමට විරෝධය පල කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත විය.

එහිදී විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් නිහඬ විරෝධතාවක නිරතවූහ.


(ඡායාරූප  - ශාන්ත රත්නායක)



අදහස් (3)

දේශීය ආදායම් සේවකයෝ නිහඬ විරෝධතාවයක

namal Thursday, 30 July 2020 11:39 AM

දැන් සැපද?

:       0       27

kamal Thursday, 30 July 2020 12:18 PM

මේ ඔක්කොමලාව ගෙදර යවලා පරිගණක දෙකකින් මේ වගේ තුන්ගුණයක් වැඩ කරන්න පුළුවන්...

:       13       11

rana Saturday, 01 August 2020 04:18 AM

පොරොන්දු දේශපාලනයේ බොරුව දන්වත් තේරෙනවාද? සැප අැති නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site