(අංජුල මහික වීරරත්න)
දේශපාලන අර්බුදය තවදුරටත් පවත්වාගෙන ගියහොත් වතුකරයේ අහිංසක ජනතාවට හිඟාකන්නට සිදුවන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කීය.
වතු කම්කරුවන්ගේ වේතන ප්‍රශ්නය නොවිසඳිම, සංචාරක කර්මාන්තය කඩාවැටීම නිසා වතු කම්කරුවෝ කබලෙන් ලිපට වැටී ඇති බව කී මන්ත්‍රීවරයා බලය අතට ගත් සැනින් වතු කම්කරුවන්ගේ සියලු ප්‍රශ්න විසඳන බව රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇතැයි ද පැවසීය.

(ඡායාරූප ඉෂාන් සංජීව)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.