IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


දැව කඳන් 16 ක් හොරට ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

(සමන් පාලිත නානායක්කාර) 

බලපත්‍ර රහිතව වැලිමඩ බොරලන්ද සිට රත්නපුර දක්වා ග්‍රාන්ටීස්  වර්ගයේ දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පුද්ගලයෙකු සමග හල්දුම්මුල්ල පොලිස් මාර්ග බාධක යේ දී අද (15) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය  කියයි. 

හල්දුම්මුල්ල  පොලිස් මාර්ග  බාධක යේදී  සැකකටයුතු ලොරිය පරික්ෂා කිරීමේදී දැව කඳන් 16 යක තොගයක් අසුරා ලොරිය  පිටුපස දොරවල් වසා සඟවාගෙන ප්‍රවාහනය කරමින් තිබියදී පොලිසියට හසුවී තිබේ.

සැකකරු වැලිමඩ බොරලන්ද පදිංචි 48 වැනි වියෙහි පසුවන අයකු බවද පොලීසිය කියයි. 

දැව තොගය සමග ලොරිය සහ සැකකරු  බණ්ඩාරවෙල  මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ප්‍රසන්නද සිල්වා  මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක බී එම් එස් බී දයාසේන  මහතාගේ මූලිකත්වයෙන්  පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

දැව කඳන් 16 ක් හොරට ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 510 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site