IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දේවස්ථාන බෝම්බ සිද්ධියේ වෛද්‍යවරයා ඇතුලු පිරිස යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ )

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය ශර්ලි දයානන්ද හේරත් මහතා ඇතුළු  සැකකරුවන් තිදෙනෙකු  ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලියනගේ දයාසේන, වෛද්‍ය ශර්ලි දයානන්ද හේරත් සහ රුවන්සිරි ප්‍රේමචන්ද්‍ර යන අයවලුන්ය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මින් ඉදිරියට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව කටයුතු නොකරන බවත්, පීඩාකාරි ආයුධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව කටයුතු කරන බවත්, නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ හංස අබේරත්න  මහතා අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (0)

දේවස්ථාන බෝම්බ සිද්ධියේ වෛද්‍යවරයා ඇතුලු පිරිස යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site