IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දේවස්ථානයට බෝම්බය තැබූ ප්‍රධාන සැකකරු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ආකාරයෙන් තනන ලද අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

එම බෝම්බය තැබීම සඳහා ඔහුට මුදල් ලබාදී ඇතැයිද එම නිළධාරිවරයා කීය

මුදල් ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව එම නිලධාරියා පවසයි.

 

 



අදහස් (9)

දේවස්ථානයට බෝම්බය තැබූ ප්‍රධාන සැකකරු මාට්ටු

යෝගා Saturday, 15 January 2022 08:21 PM

මුදල් දුන් කෙනා සම්බන්ධ දේශපාලන පක්ෂය මොකක්ද කියලා දැනගත්තාම හුඟක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි. සමහරවිට ස්විස් හෝ කිඹුල් නාටකේ තවත් ජවනිකාවක් වෙන්නත් පුළුවන්..

:       0       0

gunarathna Saturday, 15 January 2022 09:34 PM

ප්‍රධාන සැකකරු හම්බ උනාලු,මුදල් දුන්න එකා හොයනවලු .යකෝ මුදල් දුන්න එකාඑන් ප්‍රධාන සක කරු වෙන්න ඕනේ,කාදිනල් තුමා පොලිසියට දොස් පවරන්නේ මෙන්න මේ වගේ ප්‍රකාශ නිසා

:       2       11

C.K.Lankaputhra Saturday, 15 January 2022 09:41 PM

ගිනිපෙට්ටියේ ඉතිරි ගුණිකූරු ගනන මැච් වෙනවාද? අයියෝ හත් පොලේ.

:       1       10

S. Fernando Saturday, 15 January 2022 10:05 PM

අහුවෙන්නේ පල්ලියේ ගෝලයෙක් නම් කාඩිනල් එනවා ඌව බේරගන්න. භය වෙන්න එපා.

:       17       2

Demuni Uduwara Sunday, 16 January 2022 01:45 AM

මුලින්ම අත්අඩංගුවට ගත් පල්ලියේ සේවකයා ගැන කුමක් කිව හැකිද?

:       0       6

චන්දන Sunday, 16 January 2022 07:30 AM

කාදිනල් තුමා දැං හරිද?

:       12       4

සිරිමෙවන් Sunday, 16 January 2022 12:31 PM

මුදල් ලබාදුන් පුද්ගලයා තව අවුරුදු තුනකින් පස්සේ අත්අඩංගුවට ගත්තොත් තමයි ඉතින්.

:       0       13

fairoos Sunday, 16 January 2022 12:32 PM

කොහොමද වැඩේ.එතකොට පොලිස් ඇමති පචද කෙලින්නේ ?

:       2       16

beauSunday, 16 January 2022 03:48 PM

පොලිස් ඇමැති දන්න දෙයක් නෑ. මිනිහා ප්‍රසිද්ධියේ කියවන්නේ කවුරුහරි අන්දරේ කෙනෙක් මිනිහට ලියලා දුන්නු කොළ කෑල්ලක්. ඔය ලොක්කෝ ඔක්කොම ඔහොම තමයි. ඇඟ බේරගෙන දවස ගතකරන අය. කවුරුවත් තමන්ගේ දෙපාර්තමේන්තුවේ හරියට වැඩ කරනවද නැද්ද කියලා හොයලා බලලා ඒවා පිළිසකර කරන්නේ නැහැ. මහජනයා හැමදාම ගොනාට අන්දගෙන උන්ගෙන් ඡන්ද ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31328 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13539 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11002 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site