(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාලච්චේන මාවදීචේන ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 10 හැවිරිදි පිරිමි දරුවෙකු ඔවුන්ගේ පියා විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
සැකකාර පියා වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මළ සිරුරු මඩකලපුව රෝහලේ තැම්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් පියෙක්.... අලුත් අවුරුද්දේ දියයුතු දඩුවම කතා කිරීම පලක් නොමැත. " සුදු කබාකාරයන්ට " බඩ කටවල් පිරෙන්නම ගිලින්න ලැබුවාවූ අලුත් අවුරුද්දේ කෑමක් ලැබිලා... පව් ඒ අහිංසක දරු දෙදෙනාට නිවන් සුව අත්වේවා !! මෙම පාපතර පියාටද ඉක්මනින්ම අජරාමර තත්වයට පත්වේවා...
මෙහෙමත් තිරිසනෙක්.
ඒ අමනුස්සයාවත් ළිඳේ ගිල්ලා දමලා වද දී මරනවා හැර මොන නීතිද? ඔය තිරිසනා සාක්කි නැතෙයි කියලා එලියට එයි.