
(පියදාස සමරවීර)
වැලිඔය මොණරවැව ගම්මානයේ ‘‘ටිකිරි‘‘ වැවේ නෙලුම් මල් කැඩිමට ගිය කාන්තාවක සහ ඇගේ ඥාති දියණියක ගිලි මියගොස් ඇතැයි වැලිඔය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ තෝරහින්නේ පදිංචි 32 හැවිරදි එස්.ඒදනන්දනී සහ ඇඟෙ ඥාති දියණියක වූ 12 හැවිරිදි උපේක්ෂා චමෝදි නමැති දැරියකි.
වැවෙන් මල් කඩාගෙන ගොඩ ආ මෙම දෙදෙනා කකුල් සෝදාගැනීම සඳහා වැවේ වතුර පිරි තිබූ ස්ථානය ගිය අවස්ථාවේ එහි ගිලි මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් බොහෝ විට වැවේ නෙලුම් මල් කැඩීමට යන්නට ඇත්තේ, මල් විකුණා ජීවත් වෙන්නට යම් මුදලක් සොයා ගන්නට විය හැක. මෙය ඉතාමත් ඛේදනීය සිදු වීමක්.