(ඉන්දිකා රාමනායක)
දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබා සිටි වුහාන් සිට පැමිණි සරසවි සිසුන් 33 දෙනා අද (14) මීට සුළු මොහොතකට අකුරේගොඩ පිහිටි නව යුද හමුදා මුලස්ථානය වෙත පැමිණියේය.
ඔවුන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමට නියමිතය.
හමුදාපති හමුවීමෙන් පසු සිසුහු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
2025 දෙසැම්බර් මස 16
100
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
903
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දියතලාවේ සිට ආ සරසවි සිසුන් 33 දෙනා නව හමුදා මුලස්ථානයට
eresh S kumara Friday, 14 February 2020 11:06 AM
නව යුදහමුදා මූලස්ථානය දැකගන්නත් පින්කරලා තියෙන්න ඕනෑ. ඒ තරම් ලස්සනයි පිළිවෙලයි. ඇතුළට ලේසියෙන් යන්න බෑ. ලොබි එකෙත් වෙනම ස්කෑන් කරන උපකරණ තියනවා. එයාර් පෝර්ට් එකේ වගේ ඇතුලේ...
පිටිගල මිලානෝ Friday, 14 February 2020 12:47 PM
එතකොට අර කිසිම ත්‍රාසයක් හෝ ප්‍රබල වීර තිර නාටකයක් නැතිව රටටද බරක් නොවී තම වියදමින් තනිවම පැමිණි වීර සිසුන් 141 දෙනා? ඒ අයව අගය කරන්නේ නැත්තේ හමුදාවේ ප්‍රධානියෙක් මේවා පෙන්නලා රටේ ප්‍රධානියාගෙන් ලකුණු දාගෙන තවත් සේවා දිගුවක් ලබා ගන්නද?