(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් ලබන 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.
මෙම ශ්‍රේණි සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරන ලද එම්. පී. 1 හා 2 වැටුප් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම ගැන විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒ මහතා කීය.
COMMENTS
මේ වගේ කලකන්නි ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.. අහිංසක මිනිස්සු ගෙවල් දොරවල්වලට යන්නේ මේ දවස්වල එ් දවස්ම බලලා ස්ට්‍රයික් කරනවා... මෙරට කවද හදන්නද කියලා තේරෙන්නේ නැහැ.
ඔයඅය හැමදාම කරේ තිරිසන් වැඩ... අවුරුදු නිවාඩුවට යන මිනිස්සු ඇපයට තියාගෙන ඉල්ලීම් ගන්න හදන්නේ... තිරිසන්නු වගේ වැඩ තමයි කරන්නේ...
මොවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන්න ඕනෑ..
කෝ දැන් හමුදාව ට්‍රින් කරලා යොදවනවා කිව්වනේ. ඒවා කළාද? දුම්රිය සේවාව ගැන නම් කතා කරලා වැඩක් නැහැ ස්ට්‍රයික් කරන අයව ඉවත් කරලා දැම්මා නම් ඕකුන් අනිවාර්යයෙන් කට වහගෙන වැඩ කරනවා. කොහෙද කොන්ද පණක් තියන දේශපාලකයෙක් නැහැනේ. එහෙමත් නැත්නම් බොරුවට ස්ට්‍රයික් කරනවා කියල ඕක නැහැ කියනවා. කරනවා නම් හරියට කරපියව්... එකසැරේ ඉවරයක් වෙන්න. කාලකන්නි දුම්රිය දෙපාර්තමේන්තුව...
පුද්ගලික අංශයට යම් ප්‍රතිශතයක් කළමනාකරණය දුන්නා නම් හොඳයි. දුම්රිය රියදුරන්ට නම් දොස්තරවරුන් ලඟට හොඳම විශ්‍රාමික වැටුප හම්බ වෙන්නේ... මමත් උත්සාහ කරලා දුම්රිය රියදුරෙක් වෙනවා.
මේ රියදුරන් වෙනුවට කඩිනමින් පුහුණු කරන ලද හමුදාවේ අයවලුන් සේවයට කැදවිය යුතුය...
ආයෙත් නෙලමු. මෙදා සැරේ එකෙක් දෙන්නෙක්ව අබ්බගාත කරලා කෝච්චියෙම හිගාකන්න සලස්සමු. වෙන කරන්න දෙයක් නැහැ