
(යොහාන් භාසුර)
දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමේ අවස්ථාව ලබාගැනීමේ ඉල්ලීම ලබන සිකුරාදා පැවැත්වෙන ‘කොවිඩ්’ මර්දන කමිටුවට යොමු කරන බවත් ඒ සඳහා අනුමැතිය ලැබේ යැයි බලාපොරොත්තු වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය.
ප්‍රවේශපත් නිකුත් කිරීමේ ඉල්ලීමට අමතරව පළාත් අතර දුම්රිය ධාවනය සඳහා අනුමැතිය ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බව කී ධම්මික ජයසුන්දර මහතා ප්‍රවේශපත් නිකුත් නොකර දුම්රිය ධාවනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් බව ද සඳහන් කළේය.
වාර ප්‍රවේශපත් හිමියන්ට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර දීමේ තීරණය සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන කමිටුවේ තීරණයක් බවත් එය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ද එම කමිටුවට පමණක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කරන්න අවසර ඉල්ලයි
ඉන්දික Wednesday, 27 October 2021 09:26 PM
ආපහු ලෙඩ්ඩු වැඩි වෙන ප්‍රවනතාවක් තියෙන්නේ රටේ..දුම්රිය කෙසේ වෙතත් හැම තැනම සෙනග...පාසල් පටන් ගන්න නිසා ළමයින්ට ඇදුම් ගන්න කඩවල් වල සෙනග,රෙදි කඩ ආපහු පිරිලා,පිට්ටනි වල සෙල්ලම් කරන පිරිස වැඩි,මුහුදු වෙරළේ දැක්කනෙ පහුගිය දවස් ටික..තවත් රැල්ලක් ෂුවර් තමා මෙහෙම ගියොත්...