(ඩයනා උදයංගනී,නිමල කොඩිතුවක්කු සහ මහින්ද නිශ්ශංක)
පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කිරීම හේතුවෙන් සියලුම දුර ගමන් සේවා දුම්රිය අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) ගාමිණී සෙනවිරත්න මහතා පැවසීය.
ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ කොටුව සිට අබේපුස්ස, මරදාන සිට අලුත්ගම, කොළඹ කොටුව සිට කොච්චිකඩේ සහ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා පමණක් දුම්රිය ධාවනය වන බව ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
ඒ අනුව හෙට සිට ධාවනය වන දුම්රිය සංඛ්‍යාවන් මෙසේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd