(සුමතිපාල දීයගහගේ)
අහංගම වැල්හේන්ගොඩ දුම්රිය ගේට්ටු මුරකරු අද (27) දුම්රියක හැපී මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ අහංගම කුරුදුවත්ත පදිංචිව සිටි කේ. නිමල් නැමැති 45හැවිරිදි අයෙකි.
වව්නියාවේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ හැපී මීටර් කිහිපයක් ඉදිරියට විසිවී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
දුම්රිය ගේට්ටු මුරකරුගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම දරුවනට අසීමිතව ආදරය කළ, අනේකවිධ දුම්කටොලු විඳදරා දිවිබර ඉසිලූ දයාබර පියකෙනෙකු. නිමල් අයියේ ඔබට නිවන්සුව
තමන්ගේ රාජකාරිය අවස්ථාවේදී මත්වෙලා ඉන්න ඇති.