(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක්,කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 08ක්සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම දුම්රිය කාලසටහන අද (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර ඇති අතර එය මෙසේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලසටහන කළින්ම ප්‍රශ්න කරන එක බොහොම හොඳයි...