IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


“දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අනුමත කරන්න බෑ’’

(යොහාන් භාසුර සහ තිළිණි ද සිල්වා)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව දීම අනුමත කළ හැකි බවත් ඇය ටුවිටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වේ.



අදහස් (28)

“දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අනුමත කරන්න බෑ’’

Ruhunu Thursday, 24 June 2021 06:29 PM

බත් කන හරක් රට පාලනය කරනකොට එහෙම වෙනවා තමයි...

:       1303       2550

kavindya ranasingha Thursday, 24 June 2021 06:29 PM

මැඩම් ඔබ හරි... ඔබ ලංකාවේ නීතිය ගැන කරුණු ජනාධිපතිවරණයට වඩා හොඳින් දන්නවා. හිසනමා ආචාර කරමි.

:       1386       2235

AsithFriday, 25 June 2021 11:11 AM

මැඩම්..!!! අනේ මන්දා ඉතින්.

:       0       0

Nuwan Thursday, 24 June 2021 06:37 PM

මේ පාලකයෝ කියාගන්න වෙ‍ළෙන්දෝ කරතොත් වැඩක්.., මුළු ලෝකෙටම කුජීත වෙලා තමයි නවතින්නේ.

:       1083       1639

kapila Thursday, 24 June 2021 06:43 PM

ජනාධිපතිතුමනි.., මෙන්න ජාත්‍යන්තර අතපෙවීමක්...!!! 

:       610       1217

Prabath Thursday, 24 June 2021 06:47 PM

මේ අයට මේක අදාළ නැහැනේ... දැන් ගෝලීය කරණය නැහැනේ... තිබ්බෙත් නැහැනේ.. ගෝලීයකරණය තිබ්බා නම් වීසා නැතිව ඕනෙම රටකට යන්න පුළුවන් වෙන්න ඕනෑනේ... ඒකත් ඒ අය හදාගත්ත එකක්... ඒ අයට නැති ඒවා හොරාකන්න අනිත් රටවලින්...

:       443       306

pakeer Thursday, 24 June 2021 06:55 PM

ඉතින් දාපල්ලකෝ පුළුවන් නම් ආර්ථික සම්බාධක.. එවපල්ලකෝ යූඑන් හමුදාව.. අනේ බොලාගෙත් කටවිතරයි. අනික මේ සමාව දුන්නේ ඇමෙරිකන් පුරවැසියෙක්නේ... මේවා හොඳ ප්ලෑන්..

:       360       418

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 June 2021 06:57 PM

ඇමෙරිකානු තානාපතිනියට වැටහෙන දේ අපේ ජනපතිතුමාට නොවැටහෙන එක තමයි මෙතන තියෙන ලොකුම පුදුමේ. රටේ පවතින නීතිය ක්‍රියාත්මක විය යුත්තේ සැමට සාධාරණවයයි...

:       1334       1794

fairoos Thursday, 24 June 2021 07:04 PM

ඇමෙරිකාවේ නීතිය අපිට උගන්නන්න ඕනේ නෑ. මීට නන්දසේන...

:       199       248

Don Thursday, 24 June 2021 07:20 PM

මේ ප්‍රකාශ ඉතාමත් පැහැදිලියි..

:       1129       343

Deepal Nirosh Thursday, 24 June 2021 08:09 PM

දුමින්දට සමාව දීම කිසිසේත් නොකළ යුත්තක්..., ඒත් මෙයා කවුද අපිට අනුමැතියක් ගන්න.

:       572       1579

Rata Perata Thursday, 24 June 2021 09:11 PM

අපේ හරක්ට ඕවා තේරෙන්නේ නෑ. කවුරු කිව්වත් වැරදි දේ වැරදියි. රට කනවිරුවා රට නැතිකරලම තමයි යන්නේ...

:       0       0

Rasika Thursday, 24 June 2021 10:02 PM

වෙනත් මිනිමැරුම් චෝදනා වලට වැරදි කරුවන් වුන අය නිදහස් කරන කොටත් මෙහෙම නිවේදන නිකුත් කලාද? උදා : ශාමන්ත

:       0       0

Sri Lanka Thursday, 24 June 2021 11:17 PM

අපි සුද්දගේ නීතිය නමන රටක් කියලා නෝනට දැන්වත් තේරුම් ගන්න පුළුවන් වුණොත්, එ්ක තමයි අපි කරපු ලොකුම ජයග්‍රහණය...

:       0       0

Guptha Thursday, 24 June 2021 11:52 PM

ඔයාට ඒකෙන් වැඩක් නැහැ.

:       0       0

chandana Friday, 25 June 2021 12:13 AM

නොකියා කියන්නේ ත්‍රස්තවාදීන්ගේ සමූලඝාතන සාධාරණයි. රන්ජන් සම්බන්ධ හඬපටය අනුව දුමින්දව කොහොමහරි වැරැදිකරුවකු කිරීමත් අනුමත කරන බවයි...

:       0       0

සුධීර Friday, 25 June 2021 01:33 AM

අනේ යන්න.. අනුන්ගේ මගුල්වලට අත දාන්නේ නැතිව... ට්‍රම්ප් ලොක්කා හොරුන්ට, අපරාධකාරයින්ට ජනාධිපති සමාව දුන්නු ඒවා ගැනත් කතා කරන්නකෝ එහෙනම්..!!!

:       0       0

කිරිපුතා Friday, 25 June 2021 03:05 AM

මෙයාලා ඉතිං මොකද්ද අනුමත කළේ? ඔන්න ප්‍රභාකරන්ට මහ අැමැතිකමක් දීලා ඒ පැත්ත කොටින්ට ලියලා දුන්නා නම් අනුමත කරාවි.

:       0       0

සෑම් විමල් Friday, 25 June 2021 07:14 AM

මේ වගේ කියවපු බ්‍රිතාන්‍ය තානාපති පැය විසිහතරෙන් රටින් පිටුවහල් කළා... ප්‍රේමදාස ජනාධිපති...

:       0       0

මුණසිංහ Friday, 25 June 2021 07:26 AM

ඒවා අපි බලාගන්න ම්. මෙතන කොමෙන්ට් දාපු අය බලන්න. මෙයා කියන්නේ එල්ටීටීඊ කාරයො නිදහස් කළාට කමක් නැහැ කියල. කාරණෛ් තේරුම් ගන්න බැරිද? ඇයි අපි ඇමරිකන් කාරයොන්ට යට වෙන්නේ ? ඊශ්‍රායල් ප්‍්‍රහාරයට මෙයාල සද්ද නැහැ. ළමයි 100 විතර මැරුණ.

:       0       0

mp Friday, 25 June 2021 07:35 AM

මේ අමෙරිකාව නොවන බවත්, ශ්‍රී ලංකාව බවත් මතක තබා ගත්තොත් හොඳයි....

:       0       0

de silva Friday, 25 June 2021 07:46 AM

විමල් ඔබ කොහිද?

:       0       0

D.upul Friday, 25 June 2021 08:09 AM

අනුමත කරන්න බැරි ගොඩක් දේවල් ලංකාවේ වෙනවා

:       0       0

චතුර Friday, 25 June 2021 08:52 AM

ඔබතුමිය ඇතුලු බටහිර රටවලුත් හැමදාම කටින් බතල හිටවනවා විතරයි. අවුරුදු 73 ක් තිස්සේ මේ පාලකයින් මාරුවෙන් මාරුවට අපේ රීරි මාංස උරාබොනවා කිසිම හිතක් පපුවක් නැතිව. ඔබේ රටවල් තව බලන් ඉන්නවා. එක්කෝ අපිට ඔබේ රටවල පුරවැසිකම දෙන්න. නැත්තන් මේ 225 එලවලා අපිව මොවුන්ගෙන් නිදහස් කරලා දෙන්න...

:       0       0

Kuma Friday, 25 June 2021 10:14 AM

එතකොට රෝයල් පාක් මිනීමරුවාව නිදහස් කරනකොට මෙයාලා නිශ්ශබ්දව හිටියේ අැයි?

:       0       0

Sri Lanka Friday, 25 June 2021 12:54 PM

සුද්ධා අපිට නීතිය හදලා දුන්නා නවන්න දන්නේ අපේ කට්ටිය

:       0       14

සත්‍යා Friday, 25 June 2021 01:06 PM

‘ඇමරිකාව කව්ද අපිට උගන්නන්න’ කියන අයට අමතකයි අවුරුදු 70 ක් අපේ රට ප්‍රධාන වශයෙන් පාලකයන්ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ වංචාව හා ගසා කෑම් නිසා හිගන බවට පත්වී දුප්පත්ම යැයි සැලකෙන රටවලින් පවා අතමාරු ගන්නා බව. සිගන්නන්ට රිසි දේ කිව නොහැකි බව චීනය උගන්නාවි.

:       0       104

ශ්‍රී ලංකා මාතා Friday, 25 June 2021 06:38 PM

දුමින්දව එල්ලලා මරන්න වටිනවා. ඒකෙ දෙකක් නැහැ. නිදහස් වුණත් මිනිහාට වැඩිකලක් ඉන්න දෙන්නේ නැහැ. ඒවා අපේ රටේ ප්‍රශ්න. ඔහෙට අයිතියක් නැහැ අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට කට දමන්න. ලංකාවෙන් යන්න කලින් දත් ටික ගලවා ගන්නේ නැතිව ඉන්නවා. මේක ලංකාව. ලෝකෙට චණ්ඩිකම් පෙන්නන්න ගිහින් හැම රටකින්ම ගුටිකාපු ඇමෙරිකාව නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

ආර්.එම්. වී වැඩ ගැන කෝපා කෝප වෙයි
2025 මාර්තු මස 23 382 0

ව්‍යාජ ලේඛන යොදාගෙන අත් ඇක්ටර් මුවාවෙන් සුපිරි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අන


ජාතියේ පියාට උපහාර දක්වයි
2025 මාර්තු මස 23 491 0

ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 73 වන ගුණ සමරු උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී


අධිවේගයේ පොතුහැර -රඹුක්කන වැඩ ඉවර වෙන දවස කියයි
2025 මාර්තු මස 23 1266 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර- රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා


බණ්ඩාරගම නාමයෝජනාවලට මොකද වුණේ
2025 මාර්තු මස 23 846 0

මෙවර පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරගම බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සඳහා 36 කුගෙන් යුත් නාමයෝජනා පත්‍ර අඩංගු ගොනුවේ අවසන් පිටුව කළුතර දිස්ත්‍රික් මැතිවරණ මහ


බස්,ත්‍රිරෝද, වෑන් ගැටී හතක් රෝහලට
2025 මාර්තු මස 23 837 0

බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (23) පස්වරුවේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක සහ වෑන


මුදල් ගණු දෙනුව දුර දිග ගිහින් ඇසිඩ් ගහලා
2025 මාර්තු මස 23 476 0

බේරුවල අඹේපිටිය ඩයස් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවත් අතර ඇතිවූ මුදල් ගනුදෙනුවක් මුල් සිද්ධියක් සම්බන්ධයෙන් ගැටුමක් දුරදිග යාමෙන් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 170 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 541 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1155 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site