(යොහාන් භාසුර)
මෙරටින් අවසන් දින හතරට ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගියේය.
මෙම මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා දින හතර තුළ ‘කොවිඩ් 19’ ආසාදිතයන් 10,148 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
මෙම මස 9 වැනිදා පළමු වරට ආසාදිතයන් 2000 සීමාව පසු කරමින් 2659 ක් වාර්තා විය. 10 වැනිදා ආසාදිතයන් 2573 ක් සහ 11 වැනිදා ආසාදිතයන් 2530 ක් ද, වාර්තා විය.
මෙම ආසාදිතයන් 2386 සමඟ පසුගිය වසරේ (2020) මාර්තු මස 11 වැනිදා ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් ආසාදිතයා හමුවීමේ සිට වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 133,484 කි.
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින හතරකට කොවිඩ් ආසාදිතයන් 10000