IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ආයතනයට ලියයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සිය ක්‍රිකට් අනාගතය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්‍ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාට යොමු කර ඇති මෙම ලිපියෙන් වාර්ෂික කොන්ත්‍රාත්තුවේදී තමන්ට ලබාදුන් ස්ථානය පිළිබඳව සෑහීමකට පත්නොවන බව ද චන්දිමාල් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙවැනි ලිපියක් යොමු කරමින් එළඹෙන ඉන්දීය සංචාරයෙන් ඉවත් විය.

 



අදහස් (2)

දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ආයතනයට ලියයි

Gayan Thursday, 15 July 2021 08:10 AM

මෙහෙම යද්දී අපි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමත් හීනයක් වෙනවා ශුවර්... දිමුත්, චන්දි එක්ක අලුත් අය දාලා හැදුවා නම් හොඳ කණ්ඩායමක් හදන්න තිබුණා. දැන් ඉන්න කණ්ඩායමේ හරිහමන් පිතිකරුවෙක් නෑ.

:       0       0

සමීර ප්‍රභාෂන Thursday, 15 July 2021 11:58 AM

අන්තිම ඉනිම 4 සාමාන්‍ය 22. මුෂ්පිකර් රහීම් ගහන කැත තාක්ෂණය බලල ආපහු එන්න සුභ පැතුම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 992 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site