IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


දිනපතා විදුලිය කපන වේලාවන්

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටී ඇති හෙයින් දිනපතා විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ  හේතුවෙන්  දිනපතා විදුලිය කපන වේලාවන් පිළිබඳව විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කර ඇත.

එය පහත පරිදි වේ.

 

උදෑසන කාලය

පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.30

පෙ.ව. 11.30 සිට ප.ව. 2.30

ප.ව. 2.30 සිට ප.ව. 5.30

රාත්‍රී කාලය

ප.ව. 6.30 සිට ප.ව. 7.30

ප.ව. 7.30 සිට ප.ව. 8.30

ප.ව. 8.30 සිට ප.ව. 9.30



අදහස් (23)

දිනපතා විදුලිය කපන වේලාවන්

Akanaj Sunday, 24 March 2019 07:59 AM

කවුද මේ කාලසටහන හදපු කෙනා?

:       1       32

Soma dubayi Sunday, 24 March 2019 08:07 AM

රාජපක්ෂලා ආණ්ඩුවේ කකුලෙන් අදින නිසා සංවර්ධනයට බාධා වෙලා... කොහොම වුණත් යහපාලන රජය 2025 සංවර්ධිත රටක් කරනවා...

:       534       132

HRSunday, 24 March 2019 10:58 AM

මෙයාට ඔල්මොරොන්දම්.... වැඩිය ගණන් ගන්න එපා කවුරුවත්...

:       128       163

ChinthakaSunday, 24 March 2019 11:16 AM

2025 වෙද්දී මෙයාලා සංවර්ධනය කරන්න රටක් ඉතුරු කරන්නේ නැත.

:       16       135

jayaekaraMonday, 25 March 2019 05:38 AM

සෝමා ..මේ ගොල්ලෝ ආණ්ඩුකරොත් 2025 වෙනකල්....ඔයාට ඩුබායි වලට වෙලාම ඉන්න වෙයි...

:       1       0

kamal Sunday, 24 March 2019 08:13 AM

විශාල බිල් සහ බදු අය කරමින් ඉංජිනේරුවන් රොත්තක් සිටින මේ විදුලි බල මණ්ඩලයේ සියලු ඉහළ නිලධාරීන්ගේ බෝනස්, රට සවාරි සියල්ල අවලංගු කර ඒ මුදලින් විදුලිය ජනනය කර මහජනතාවට අඛණ්ඩව විදුලිය සපයන ලෙස ඉල්ලා සිටිමි.

:       2       239

saman AustraliaMonday, 25 March 2019 08:41 PM

එතකොට ඒ ඉංජිනේරුවන් රට ගියාම , 5 පාස් අය දාල විදුලිබල මණ්ඩලය දුවන්න පුළුවන්

:       0       0

Athula k Sunday, 24 March 2019 08:22 AM

මේ වෙලාවල්වලට විදුලිය විසන්ධි කරන කලාප දාලා නැහැනේ.

:       2       49

chamath Sunday, 24 March 2019 08:32 AM

නියමයි ඔහොම යන්...

:       0       22

geteee Sunday, 24 March 2019 08:32 AM

දැන් සනීපද?

:       4       59

Perakum Sunday, 24 March 2019 09:00 AM

කෝ දැන් අර මොනම හේතුවක් නිසාවත් ලයිට් කපන්නේ නැහැයි කිව්ව ඇමතිතුමා...?

:       0       187

Amila Sunday, 24 March 2019 09:44 AM

මේ රජය ආපු අලුතත් කැපුවා දැන් අායෙත් කපනවා. තාවකාලික පැලස්තර වැඩ තමයි මේවට හේතුව සහ දැක්මක් නොමැතිකම. පුලුවන් තරම් සොලර් ඒවාට මිනිස්සු යොමු කරා නම් සහ සියලුම වීදි බල්බ සහ ට්‍රැෆික් ලයිට් වගේ ඒවත් සොලර් වලට යොමු කරා නම් පොඩ්ඩ පොඩ්ඩ හරි මේ ගැටළුව විසඳගන්න පුළුවන් වේවි...!!!

:       4       62

Anonymous Sunday, 24 March 2019 09:56 AM

එතකොට උදේ 8.30 සිට සවස 5.30 දක්වාත්.., ඉන්පසු සවස 6.30 සිට රෑ 9.30 දක්වාත් විදුලිය කපනවා.. :)

:       0       45

chamath Sunday, 24 March 2019 10:00 AM

මේ කාල සටහන හදපු කෙනා ලංකාවේ කෙනෙක්ද? නැත්තම් දෙමල ඩයස් පෝරාවේද?

:       0       111

chamath Sunday, 24 March 2019 10:15 AM

Soma ඩුබායි කියලා ලියන කෙනා දෙමල ඩයස් පෝරාවේ නේද?

:       0       80

aravinda Sunday, 24 March 2019 11:56 AM

මේ විදුලිය කැපීම රටේ සියලු ප්‍රදේශවලට මෙන්, දේශපාලකයින් වසන කොළඹ 7ටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි.

:       0       15

චමින්ද Sunday, 24 March 2019 11:57 AM

යහපාලනය හින්දා අවුලක් නැහැ. ඉවසමු.

:       5       5

Cisco Sunday, 24 March 2019 01:02 PM

අර ඉස්සර යුද්දෙ දිනුවනේ කිව්වා වගේ යහපාලනය තියනවනේ... ඉතින් ලයිට් නැතුවට මොකද? ඉවසමු..

:       0       7

Hafeel Sunday, 24 March 2019 02:09 PM

කාටද ආඩම්බර. අපිට ඉන්නවා ආසියාවේ හොඳම මුදල් ඇමති, ලෝකේ හොඳම සෞඛ්‍ය ඇමති. දැන් ආසියාවේ හොඳම විදුලි ඇමැතිත් අපේ රටින්. නමුත් රට කළුවරේ. මේ රවී අත ගහපු සේරම දේවල් වලට මොනවා හරි බාල්දිය තමයි.

:       0       34

perera Sunday, 24 March 2019 02:21 PM

බලාගෙන හිටපල්ලා තවත් ගස් කපලා කැලේ විනාශ කරනකන්... 225 දෙනාගේ බලය වෙනුවෙන්.

:       84       26

casmir Monday, 25 March 2019 04:50 AM

ලංකා විදුලිබල මණ්ඩලයේ තියනේ දූෂණවල අවසාන ප්‍රතිඵලය සහ ඉක්මන් විදුලි අවශ්‍යතා සපුරාගැනීම තුළ තමන්ගේ පවුල්වලට සම්බන්ධ අයගේ පුද්ගලික විදුලිබලාගාරවලට උපරිම ලබා ගැනීමට සහ කඩිනම් තාප විදුලිබලාගාර ඉදිකිරීමේ කොන්ත්‍රාත්වලට අනුමැතිය ලබා ගැනීමේ ඇමතිගේ සහ රජයේ නිලධාරීන් ඇතුළු විදුලිබල මණ්ඩලේ නිලධාරි මාෆියාවේ අවශ්‍යතා සපුරා ගැනීමක්. සියලු විදුලිබලාගාර රජයට පවරා ගත යුතුයි..

:       0       4

Rohana Monday, 25 March 2019 06:23 AM

වෙනස සැපද?

:       0       31

Janaka Wednesday, 02 March 2022 05:01 PM

ඕකේ තියෙන වෙලාවට නෙමෙයිනේ ලයිට් කපන්නේ. අපිට අද 1.15 ට ලයිට් කැපුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 636 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 517 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2143 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2160 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 226 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2598 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site