
(ඔගස්ටින් ප්‍රනාන්දු)
පොහොර හිඟය නිසා මේ වන විට තම වගා කටයුතු මුළුමණින්ම අඩපණවි ඇති බව කියමින් පොහොර ඉල්ලා දැදුරුඔය දැලේකොළ එළවළු වගා කරන ගොවීහු අද දහවල් හලාවත නැගෙනහිර මානුවන්ගම දි විරෝධතාවක නිරත වුහ.
පොහොර හිඟය නිසා වගා කටයුතු අත්හැර හැමූ කීර කොටුවකට අසල සිට එම පිරිස විවිධ සටන් පාඨ කියමින් වස විසෙන් තොර පොහොරක් කඩිනමින් දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටියහ .






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd