(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
දකුණු පළාතේ පාසල් සිසුන් 148කට සහ ගුරුවරුන් 78කට මේවනවිට කොරෝනා ආසාදනයවි ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පැවසිය.
ආසාදිත වැඩිම සිසුන් සහ ගුරුවරුන් වාර්තා වන්නේ හම්බන්තොට සහ ඇල්පිටිය කලාපවලින් බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ක්‍රියා කිරිම නිසා පළාතේ එකම පාසලක්වත් වසා දැමිමට අවශ්‍ය නොවු බවත් එහෙත් නේවාසිකාගරයේ සිසුන් පිරිසක් ආසාදිතවිම නිසා ඇල්පිටිය ප්‍රදේශයේෙ පෞද්ගලික පාසලක් පමණක් වසාදැමු බවත් දිසානායක මහතා පැවසිය.
පළාතේ සිසුන් පන් ලක්ෂයට අධික සංඛ්‍යාවක් සිටින අතර 6,7,8,9, ශ්‍රේණි හැර මේ වනවිට සිසුන්ගේ පැමිණිම සියයට හැටක් බවද ගුරුවරුන්ගේ පැමිණිම සියයට අසුවක් බවද විදුහල්පතිවරුන්ගේ පැමිණිම සියයට අනුවක් බවද දිසානායක මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණේ සිසුන් 148 කට ගුරුවරු 78 කට කොරෝනා