ඩී.ජී.සුගතපාල
දහසය හැවිරිදි දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) ඇප මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතා අද (28) නියෝග කළේය.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
අක්මීමන බටදූව දේවාලයකදී මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු පළාත් සභා මන්ත්‍රීට ඇප
Saman Thursday, 28 February 2019 08:59 AM
සැමට නීතිය සමව ලැබේ..
රජින්ද Thursday, 28 February 2019 09:00 AM
මෙහෙව් දේශපාලන මාෆියාවක්...!! අනේ අපේ රට.!
Mahee Thursday, 28 February 2019 09:08 AM
පලා බබෙක් වෙලා හරි ඉන්න එකේ ලොකු වටිනාකමක් තියෙනවා නේද අයිබොවන්?
Jehaan Thursday, 28 February 2019 10:14 AM
දැන් ඉතින් ඊළඟට ආරංචි වේවි නඩුවේ සාක්කිකරුවන් හිටිගමන් එක්කෝ ගොළුවෙලා නැතිනම් ගමෙන් අතුරුදහන් වෙලා.
Sarasi Thursday, 28 February 2019 10:19 AM
ස්ත්‍රී දුෂකයන්ගේ චෝදනාව ඔප්පුවුනොත් ඒ පවුලේ සියලුම බවලතුන්ගේ ඡායාරුප ප්‍රසිද්ධ කල යුතුයි. තමන්ගේ අම්මට සහෝදරීට දුවට ස්ත්‍රී දුෂකයාගේ අහවලා කියා නම්බු නාම ලැබෙනකොට ආයෙත් කාන්තාවකට අත තබන එකක් නැහැ.
MaheeThursday, 28 February 2019 11:13 AM
පිස්සුද සරසි, ඔය දූෂකයන්ට අම්මා, සහෝදරි, දුව කියලවත් වෙනසක් නැහැ. ඉතින් කොහෙද නම්බුනාම ගැන හිතන්නේ.
Raveendra Thursday, 28 February 2019 02:40 PM
මෙවන් අයට තමන්ගේ මනාපය ලබාදී අදාළ ආයතනවලට යාමට මාර්ගයන් සැලැස්වූ හරකුන්ට මි පැණි මිශ්‍රිත පිදුරු ආහාර සදහා ලබාදීම වඩාත් යෝග්‍යවන්නේය.
Saththaya Friday, 01 March 2019 02:31 AM
දැන් ලංකාවේ ඉන්නේ මෙහෙම දේශපාලකයෝ . මොවුන්ව පත් කරන්නේ කව්ද ? ජනතාව . දෙවියන් සමග වැඩකරන මේ අයව බේරගන්න, මනුස්ෂ ආත්මයක් ලබාගෙන බූත ලෝකයේ සැරිසරන පිරිසක් ඉන්නවා . ඒකයි ඇත්ත .
Dasun Saturday, 02 March 2019 05:55 AM
අත් වැරදීමක්ද? නීතිපතිට පුළුවන් ඇපීල් කරන්න.